ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නියෝජ්‍ය නායක යූ.ටී.එම්. අන්වර් මහතා පාර්ලිමේන්තු කටයුතු වලදී ස්වාධීනව කටයුතු කිරීමට තම පක්ෂයේ අවධානය යොමු වී ඇති බව පවසයි.
පාර්ලිමේන්තු කටයුතු වලදී ස්වාධීනව කටයුතු කිරීම පිළිබඳව පක්ෂයේ උත්තරීතර මණ්ඩලයේ දී අවධානය යොමු වූ බව ද ඔහු වැඩිදුරටත් පවසයි.
අන්වර් මහතාට අනුව පක්ෂයේ පුළුල් සංවිධානයක් සිදු කිරීමට සලකා බලමින් සිටින බව පැවසේ.
අන්වර් මහතා මාධ්‍ය වෙත අදහස් දක්වමින් 20 වැනි ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් මේ වන තෙක් ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය කිසිදු තීරණයක් ගෙන නැති බවත් 20 වැනි ව්‍යවස්ථා සංශෝධනයේ අදාළ වෙනස් කම් කර නැවත ඉදිරිපත් වීමෙන් පසු ඒ ගැන සාකච්ඡා කරන බවත් අවධාරණය කළේය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...