සෝමාලියාවේ මොගඩිෂු අගනුවර රැඳීසිටින ශ්‍රි ලාංකිකයින් පිරිසක් කොවිඩ්ව සංගත තත්ත්වය හේතුවෙන් දිවයිනට පැමිණීමට නොහැකිව අසීරුතාවට පත්ව සිටින බව වාර්තා වනවා.
මෙලෙස ලාංකිකයින් 13ක් මාස 06 කාලයක් වැටුප් ද නොමැතිව මොගඩිෂු අගනුවර රැඳීසිටිනවා.
සෝමාලියාවේ ශ්‍රි ලංකා තනාපති කාර්යාලයක් නොමැති වීම නිසාවෙන් ඔවුන් විසින් මේ සම්බන්ධයෙන් ඉතියෝපියාවේ ශ්‍රි ලංකා තානාපති කාර්යාලයට දැනුම් දීමක් ද සිදුකර ඇත.
මුදල් නොමැතිව දැඩි අසීරුතාවට පත්ව සිටින තම කණ්ඩායම මෙරටට ගෙන්වා ගැනීමට කටයුතු කරන ලෙස රජයෙන් ඉල්ලා සිටින බව එරට රැඳී සිටින එම ශ්‍රි ලාංකිකයින් පිරිස ඉල්ලා සිටිනවා.

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...