ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා අතින් අද (14) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී නව මහාධිකරණ විනිසුරුවරුන් දොළොස් දෙනකුට පත්වීම් ලිපි ප්‍රදානය කිරීම සිදු විය. ජනාධිපති මාධ්‍ය අංශය විසින් නිකුත් කළ මාධ්‍යය නිවේදනයකට අනුව නව මහාධිකරණ විනිසුරු නාම ලේඛනය සහ එම විනිසුරුවරුන් කලින් හෙබ වූ පදවි මෙසේය.
ඩබ්ලිව්.ඒ. පෙරේරා මහතා – දිසා විනිසුරු, සී. මීගොඩ මහත්මිය – දිසා විනිසුරු,- ඒ.අයි.කේ. රණවීර මෙනවිය – දිසා විනිසුරු, කේ.එස්.එල්. ජයරත්න මෙනවිය – ප්‍රධාන මහේස්ත්‍රාත්, ආර්.එස්.ඒ.දිසානායක මහතා – මහේස්ත්‍රාත්, ඩබ්ලිව්.එම්.එම්. තල්ගොඩපිටිය මහතා – දිසා විනිසුරු, ඩී.ඩබ්ලිව්. ඩබ්ලිව්.එම්.ආර්.සී.පී. කුමාරි දෑල මෙනවිය – දිසා විනිසුරු, එච්.එස්. පොන්නම්පෙරුම මහතා – දිසා විනිසුරු, එස්.අයි. කාලිංගවන්ස මෙනවිය – අතිරේක දිසා විනිසුරු, ඩී.ඒ.ආර්. පතිරණ මහතා – මහේස්ත්‍රාත්, එන්.ටී. වික්‍රමසේකර මිය – රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතිඥ, ඒ.ජී.යූ.එස්.එන්.කේ. සෙනෙවිරත්න මිය – රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතිඥ
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...