20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතට සංශෝධන කිහිපයක් එක් කළ යුතු බව රජයේ හවුල්කාර පක්ෂ කිහිපයක් විසින්ම යෝජනා කර ඇත.
එම සංශෝධන ඇතුලත් නොවන්නේ නම් පනතට සහාය දීම ගැන නැවත සලකා බැලීමට සිදුවන බව රජයේ හවුල්කාර පක්ෂයක නායකයෙකු විසින් සති අන්ත පුවත්පතකට සඳහන් කර තිබේ.
කැබිනට් මණ්ඩලය 30කට සීමා කිරීම, ද්විත්ව පුරවැසියන්ට පාර්ලිමේන්තුව නියෝජනයට ඉඩ නොදීම, ජාතික විගණන කොමිසම ස්ථාපිත කිරීම යන වගන්ති නැවත ඇතුළු කිරීම එම යෝජනා තුනයි.
මේ සම්බන්ධයෙන් ජනාධිපති, අගමැති සහ හිටපු ඇමති බැසිල් රාජපක්ෂ මහතා සමගින් සාකච්ඡා කරන බවද ඔහු තවදුරටත් සඳහන් කර තිබේ.

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...