මත්ද්‍රව්‍යය ජාවාරම් කරුවන් සමඟ සබඳතා පැවැත්වූවේ යැයි සැක පිට අත් අඩංගුවට ගත් පොලිස් මත්ද්‍රව්‍යය කාර්යාංශයේ නිළධාරින් 13 දෙනා මේ මස 22 වනදා දක්වා රිමාන්ඩ් බන්ධානාගාර කර තැබීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ විනිසුරු ලංකා ජයරත්න මහත්මිය විසින් අද දින තීන්දු කර ඇති බව වාර්තාවේ.
කෝවිඩ් වෛරසය පැතිරීමට ඇති ඉඩකඩ හේතුවෙන් පෙර සූදානමක් ලෙස අද දිනද කිසිදු සැක කරුවෙකු අධිකරණයට ඉදිරිපත් නොකිරීමට වග බලා ගෙන ඇති බවද වාර්තාවේ.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...