දේශීය පුවත්

කොවිඩ් දෙවන රැල්ල තුළ පී.සී.ආර්. පරීක්ෂණ පෞද්ගලික රෝහල්වලට වැඩි වශයෙන් යොමු කිරීමේ ජාවාරමක් සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඇතැම් නිලධාරීන්ගේ මැදිහත්වීමෙන් සිදුවන බව වාර්තා වෙයි. පෞද්ගලික රෝහල් හතරක පී.සී.ආර්. පරීක්ෂණ මේ වන විට සිදු කරනු ලබන්නේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඇතැම් නිලධාර...

එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදීන් විසින් සිදු කළ අරන්තලාව භික්ෂු ඝාතනය පිළිබඳ විධිමත් අපරාධමය විමර්ශනයක් සිදු කරන ලෙස නීතිපතිවරයා ඊයේ (23) වැඩබලන පොලිස්පතිවරයාට උපදෙස් දුන්නේය. ප්‍රහාරයෙන් දිවිගලවාගත් දැනට ජීවතුන් අතර සිටින වින්දිත භික්ෂූන් වහන්සේගෙන් ප්‍රකාශ සටහන් කරගන්නා ලෙස...

පොලීසියේ සංවිධානාත්මක අපරාධ මැඩලීමේ අංශය කොන්ත්‍රාත් ඝාතකයන් පස් දෙනෙකු මේ වන විට හඳුනාගෙන ඇති බව පවසයි. සංවිධානාත්මක අපරාධ මැඩලීමේ දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙකු මාධ්‍යයට ප්‍රකාශ කර සිටියේ හඳුනා ගත් ඝාතකයින් පස් දෙනා විටින් විට ආරක්ෂක අංශ විසින් අත් අඩංගුවට ගෙන උසාවියට ඉදි...

කඩිනමින් නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්මත කර ගත යුතු බව සියම් නිකායේ අස්ගිරි පාර්ශ්වයේ ලේඛකාධිකාරී පූජ්‍ය මැදගම ධම්මානන්ද හිමියන් අද පැවති මාධ්‍ය හමුවකදී අවධාරණය කළේය. ” මහා සංඝරත්නයත් පොදු මහජනතාවත් අපේක්ෂා කළා විශේෂ කරුණු මෙම ව්‍යවස්ථා සංශෝධනය තුළට ඇතුළත් ක...

පාර්ලිමේන්තුවේ සම්මත වූ 20වැනි ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතට කථානායකවරයා අත්සන් තැබීමෙන් පසු එය වලංගු නීතියක් බවට පත්වන අතර මෙම සංශෝධනයත් සමඟ ව්‍යවස්ථාමය වෙනස්කම් කිහිපයක් සිදුවෙයි. අගවිනිසුරු , ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් , අභියාචනාධිකරණ සභාපති හා එහි විනිසුරුවරුන්, නී...

ලබන 28දා කොළඹට පැමිණෙන අමෙරිකානු රාජ්‍ය ලේකම් මයිකල් පොම්පියෝ මහතා එම්.සී.සී. ගිවිසුම ගැන ශ්‍රී ලංකා ආණ්ඩුවේ තීරණය කුමක්දැයි විමසීමට නියමිත බව රාජ්‍යතාන්ත්‍රික ආරංචි මාර්ග කියයි. ඔහු මෙම විමසීම කරනු ඇත්තේ එම්.සී.සී. පාලක මණ්ඩලයේ සභාපතිවරයා වශයෙනි. මෙයට අමතරව තවත් ප්...

රට තුළ ඇති වී තිබෙන කොරෝනා ව්‍යාප්තිය පාලනය වී ජනතාවට නිරෝගී සුවයෙන් ජීවත්වීම සඳහා අවශ්‍ය පරිසරය උදාකර දීමට රටපුරා සියලු විහාරස්ථානවල රතන සූත්‍රය හා බොජ්ජංග සූත්‍රය ගායනා සඤ්ඤායනා කරන්නට සංවිධානය කරන්නැයි බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව විසින් සියලු ප්‍රාදේශීය ලේකම්...

අද (23) දින මේ දක්වා කොවිඩ් ආසාදිතයින් 609 දෙනෙකු හඳුනාගත් බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි. නව ආසාදිතයින් හමුවී ඇති ස්ථාන වන්නේ, පෑලියගොඩ මස්ස්‍ය වෙළෙඳ සංකීර්ණය -  496 යි. නිරෝධායන මධ්‍යස්ථාන - 48 යි. බේරුවල ධීවර වරාය - 20 යි. ගාල්ල ...

කළුතර දිස්ත්‍රික්කයේ වලල්ලාවිට ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයේ ග්‍රාමසේවා වසම් 5ක් නැවත දැනුම්දෙන තුරු හුදෙකලා ගම්මාන ලෙස නම් කර තිබේ. ඒ අනුව, ගුලවිට උතුර, ගුලවිට දකුණ, වෙදවත්ත, මගුරුමස්විල සහ මාකලාන්දාව යන ග්‍රාමසේවා වසම් එලෙස හුදෙකලා ගම්මාන ලෙස නම් කර ඇති බව කොවිඩ් පැත...

කොළඹ දිස්ත්‍රික්කයේ දෙමටගොඩ සහ මරදාන පොලිස් බල ප්‍රදේශ සඳහා නැවත දැනුම් දෙනතුරු නිරෝධායන ඇඳිරිනීතිය පනවා තිබේ. යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසුවේ කළුතර දිස්ත්‍රික්කයේ පයාගල, බේරුවල, සහ අලුත්ගම යන ප්‍රදේශ සඳහා සඳුදා උදෑසන 5 දක්වා ද නිරෝ...

එක්සත් ජනපද රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ ශ්‍රී ලංකාව වෙත පිළිගැනීමට බලාපොරොත්තුවෙන් සිටින බව ශ්‍රී ලංකාවේ එක්සත් ජනපද තානාපතිනී ඇලයිනා බී. ටෙප්ලිට්ස් මහත්මිය ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් පවසයි. ඔහුගේ සංචාරය රටවල් දෙක අතර මිත්‍රත්වය ශක්තිමත් කරන්නක් බවත්, නිදහස් ඉන...

අද (23) පැවති සමගි ජනබලවේගයේ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමෙන් සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්.එම්. මුෂාරෆ් මහතාව ඉවත් කර තිබේ. ඒ, සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. මරික්කාර් මහතා කළ යෝජනාවකට අනුව එහි නායක සජිත් ප්‍රේමදාස මහතා විසිනි. එහිදී අ...

මේ ආකාරයට රටපුරා කොරෝනා රෝගීන් වාර්තා වීම විශාල අභියෝගයක් බවත් ඔවුන් හඳුනාගැනීම නිරෝධායනය කිරීමට රජය කටයුතු කරමින් සිටින බවත් වසංගත රෝග විද්‍යා ඒකකයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා පවසයි. පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳපොල ආශ්‍රිතව ඇතිවූ ද්විතීයික පොකුර ...

20 වන ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ඉදිරිපත් කළ අධිකරණ ඇමති, ජනාධිපති නීතීඥ මොහොමඩ් අලි සබ්‍රි එය තුනෙන් දෙකක බලයකින් සම්මත වී පැය කිහිපයකින් සිය මුහුණු පොතේ "වැඩ පෙන්වනු, නැත්නම් වැනසෙනු! නිදහසට කරුණු දැන් අදාල නැතැ"යි යන අර්ථයෙන් යුතු සටහනක් තබමින් සැර අවවාදයක් කර තිබේ. ...

සමගි ජන බලවේගයේ සන්ධාන ගත මුස්ලිම් කොංග්‍රසයේ සහ ජාතික සමගි පෙරමුණේ සියලුදෙනා සමගි ජන බලවේගයෙන් නෙරපීමට එහි තරුණ මන්ත්‍රීවරුන් මේ වන විට නායක සජිත් ප්‍රේමදාසට බලපෑම් කරමින් සිටින බව ආරංචි මාර්ග කියයි. 20 වන ආණ්ඩුක්‍රම වන්‍යවස්ථා සංශෝධනයට පක්ෂපාතීව ඡන්ද ලබාදීම...

20 වැනි ව්‍යවස්ථා සංශෝධනය සම්මත කළ ඔක්තෝම්බර් 22 දින ජාතික ශෝක දිනයක් බව වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි. ලංකා ලීඩ් ඇමතූ ඔහු විසින් ඊට හේතු 03 ක් ඉදිරිපත් කරනු ලැබීය. 01. ජනාධිපතිතුමා ප්‍රමුඛ ආණ්ඩුව මහජන විරෝධයට ලක් වූ සංශෝධන සියල්ලම කිසිඳු වෙනසක් සිදු නොකර හෝ ව්‍ය...

20 වැනි ව්‍යවස්ථා සංශෝධනයට පක්ෂව ඡන්දය ලබාදුන් සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් එම පක්ෂයෙන් නෙරපා හැරීමට තීරණය කර ඇත. ඊයේ (22 වැනිදා) උදෑසන පාර්ලිමේන්තු සංකීර්ණයේදී රැස්වූ සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී මෙම තීරණයට එළැඹුණු බව එම පක්ෂයේ...

කොස්ගම ප්‍රදේශයේ පිහිටි කොරෝනා ආසාදිතයින්ට ප්‍රතිකාර සිදුකරනු ලබන රෝහලකට ඇතුලත් කරනු ලැබූ 26 හැවිරිදි කොරෝනා වෛරසය ආසාදනය වූ තරුණයෙකු එම රෝහලෙන් අද උදෑසන 6.00 ට පමණ පැන ගොස් ඇති බව කොවිඩ් -19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කර සිටියි. මෙම ආසා...

ඔබ නීරෝධායනයට සූදානම්ද? එසේ නොමැතිනම් නොපමාව සූදානම්ව සිටින්න.. වැඩිහිටි කාන්තාවක්ට 1. දවල්ට අඳින්න ඇඳුම් කට්ටල තුනක්. 2.රාත්‍රී ඇඳුම් 2 – ඇඳුම් නම් පරණ ඒවා හොඳයි .සමහරවිට ඒවා විනාශ කර දමනවාලු 3.යට ඇඳුම් අවශ්‍ය ලෙස. [ ඇඳුම් සෝදලා පාවිච්චි කරන්න පුළුවන් ] 4.රබර් සෙරෙප්ප...

බලපිටිය කටුවිල ප්‍රදේශයේ පැවති අවමංගල උත්සවයට සහභාගී වූ පහළොස් දෙනෙකුට (15) කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී ඇත. මෙම අවමංගල උත්සවය පසුගියදා කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට හඳුනා ගත් කොළඹ නැව් තටාංගන සේවකයා සහභාගී වූවක් බව ගාල්ල දිස්ත්‍රික් සෞඛ්‍ය බලධාරීන් පවසයි. ...

සම්බන්ධ පෙර පුවත්
දේශීය පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...

දේශීය පුවත්

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...

දේශීය පුවත්

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...

දේශීය පුවත්

තමිල්නාඩුවට ගිය ශ්‍රී ලාංකික දෙමළ ජනයාට ස්ටාලින් නිවාස හදයි

ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තය වෙත පැනගොස් සිටින ශ්‍රී ලාංකික දෙමළ ජනතාව සඳහා පුනරුත්ථාපන කඳවුරු 19ක අලුතින් ඉදිකරන ලද නිවාස...

දේශීය පුවත්

තිලීපන් අහිංසක මිනිහෙක් නෙවෙයි මිනීමරු ත්‍රස්තවාදියෙක්- අරුන් සිද්ධාර්ත

කොටි ත්‍රස්තවාදියෙකු වන තිලීපන් නැමැත්තා සැමරීමට නැගෙනහිර පළාතේ සිට උතුරු පළාත දක්වා රථ පෙළපාලියකින් තිලීපන්ගේ පිලිරුවක් රැගෙන යමි...

දේශීය පුවත්

මන්ත්‍රී ගජේන්ද‍්‍ර කුමාර් පොන්නම්බලම්ට විරෝධතාකරුවන්ගෙන් ප්‍රහාරයක්

පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද‍්‍ර කුමාර් පොන්නම්බලම් මහතාට විරෝධතාකරුවන් පිරිසක් විසින් පහරදී ඇතයි වාර්තාවේ. ත් ...

දේශීය පුවත්

“මව්බිම පාවාදෙන ද්‍රෝහීන්ට කළ යුත්තේ කුමක්ද?”- මහජන විනිශ්චය ප්‍රකාශයට පත්කෙරේ

විශ්‍රාමික ලුතිතන් ජනරාල් ජගත් ඩයස් මහතාගේ කැඳවුම්කාරිත්වයෙන් "මව්බිම පාවාදෙන ද්‍රෝහීන්ට කළ යුත්තේ කුමක්ද ?- මහජන විනිශ්චය ...

මුහුණු පොතෙන්

ස්වරාජ්‍ය පාලනය

“ස්වරාජ්‍ය පාලනය” යන මැයින් 1911 සැප්තැම්බර් 9 වැනි දින “සිංහල බෞද්ධයා” පුවත්පතට අනගාරික ධර්මපාලතුමා ලියූ ලිපියෙන්... "ශිල්ප කර්ම...

දේශීය පුවත්

මාළිගාකන්ද අධිකරණය ආසන්නයේ වෙඩිතැබීමක්… කුඩා දරුවකු මියයයි

මාළිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය අසලදී අද (17)පස්වරුවේ වෙඩි තැබීමක් සිදුව තිබේ. යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් වෙඩිතැබීම සි...

දේශීය පුවත්

හරක් කටාට උදව් කළ පී.සී ගේ මව සහ මස්සිනා අත්අඩංගුවට

ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙන්ම සංවිධානාත්මක අපරාධ කරුවකු වන නදුන් චින්තක වික්‍රමරත්න නොහොත් හරක් ...