ඔබ නීරෝධායනයට සූදානම්ද? එසේ නොමැතිනම් නොපමාව සූදානම්ව සිටින්න..
වැඩිහිටි කාන්තාවක්ට
1. දවල්ට අඳින්න ඇඳුම් කට්ටල තුනක්.
2.රාත්‍රී ඇඳුම් 2 – ඇඳුම් නම් පරණ ඒවා හොඳයි .සමහරවිට ඒවා විනාශ කර දමනවාලු
3.යට ඇඳුම් අවශ්‍ය ලෙස.
[ ඇඳුම් සෝදලා පාවිච්චි කරන්න පුළුවන් ]
4.රබර් සෙරෙප්පු කුට්ටමක්
5.ටූත් පේස්ට්, බ්‍රශ් එක.ෆේස් වොශ්, shampoo, conditioner
Body lotion වගේ දිනපතා පාවිච්චි කරන ආලේපන
6.පනාවක්.
7. Mobile phone / tab / laptop with chargers
8.කියවන්න පොත්.
9. Sanitary pads
10. තුවායක්, බෙඩ් ශීට් , (කොට්ටයක් උවමනා නම් උර සහිතව )
11.නිය කටර් එක සහ වෙනත් ඒ සම්බන්ධ අවශ්‍ය උපකරණ ඇත්නම්
12. Sanitizer
13. රෙදි සේදුම් සබන් / දියර හෝ කුඩු
14. පසුම්බිය Identity card සහ කිසියම් මුදලක් සහිතව
මීට අමතරව දිනපතා ගන්න බෙහෙත් / ක්ලිනික් කාඩ්
කණ්නාඩි කුට්ටම ( දාන අයට)
මහන ගොතන කෙනෙක්ට ඒවායින් එකක්
👉 #පිරිමි කෙනෙක්ට ඉහත ඒවගෙන් අවශ්‍ය දේවල් වලට අමතරව රේසරයක්
බබාලට
1. ඇඳුම් කට්ටල 4 ක් හෝ දරුවාගේ වයස අනුව.
2.රාත්‍රී ඇඳුම්.
2 diapers අවශ්‍ය අයට
3. බෙහෙත් / ක්ලිනික් කාඩ්
4 පොත් , පැන්සල් / සෙල්ලම් බඩු එකක් දෙකක්.
5 toothbrush ,
6.රබර් සෙරෙප්පු
7. තුවායක්
8. බබාලට බිස්කට් වගේ දෙයක් ( අමතරව බිස්කට් වත් දෙන්න වෙනවනෙ)
තවත් කාරණයක් සුරතල් සතුන් ඉන්න අය,
එයාලව pet care එකකට භාර දෙන්න පුළුවන් ද, කියලත් විස්තර දැනගෙන තියාගන්න .
👉👉 ඒ වගේම රන් භාණ්ඩ එහෙම ගෙවල් වල තියෙන අය ඒවා මේ ටිකේ බැංකුවේ හරි තියන්න.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...