අද (23) දින මේ දක්වා කොවිඩ් ආසාදිතයින් 609 දෙනෙකු හඳුනාගත් බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.
නව ආසාදිතයින් හමුවී ඇති ස්ථාන වන්නේ,
පෑලියගොඩ මස්ස්‍ය වෙළෙඳ සංකීර්ණය – 496 යි.
නිරෝධායන මධ්‍යස්ථාන – 48 යි.
බේරුවල ධීවර වරාය – 20 යි.
ගාල්ල ධීවර වරාය – 5යි.
ආසාදිතයින්ගේ ආශ්‍රිතයින් – 40යි.
ඒ අනුව, මිනුවන්ගොඩ කොවිඩ් -19 පොකුරෙන් අද (23) දිනයේ මේ දක්වා වාර්තා වී ඇති සමස්ථ කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 3426 දක්වා ඉහළ ගොස් තිබේ.
ඒ සමගින් මෙරටින් වාර්තා වූ සමස්ථ ආසාදිතයින් ගණන 6896 දක්වා වැඩි විය.
ඉන් 3238 දෙනෙකු තවමත් ප්‍රතිකාර ලබන අතර 3644 දෙනෙකු සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබේ.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...