දේශීය පුවත්

අද (23) පැවති සමගි ජනබලවේගයේ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමෙන් සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්.එම්. මුෂාරෆ් මහතාව ඉවත් කර තිබේ.

ඒ, සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. මරික්කාර් මහතා කළ යෝජනාවකට අනුව එහි නායක සජිත් ප්‍රේමදාස මහතා විසිනි.

එහිදී අදාළ මන්ත්‍රීවරයාට එරෙහිව මන්ත්‍රීවරුන් දැඩි විරෝධය පළ කිරීමත් සමග සජිත් ප්‍රේමදාස මහතා මුෂාරෆ් මන්ත්‍රීවරයා කණ්ඩායම් රැස්වීමෙන් ඉවත් කිරීමට පියවර ගෙන ඇත.

මුෂාරෆ් මහතා අහිල ඉලංගෙයි මහජන කොංග්‍රසය යටතේ දිගාමඩුල්ලට තරග කළ මන්ත්‍රීවරයෙකි.

ඊයේ පාර්ලිමේන්තුවේදී ද්විත්ව පුරවැසිභාවය වගන්තියට එස්.එම්.එම්. මුෂාරෆ්  මන්ත්‍රීවරයා පක්ෂව ජන්දය භාවිත කළේය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More