මේ ආකාරයට රටපුරා කොරෝනා රෝගීන් වාර්තා වීම විශාල අභියෝගයක් බවත් ඔවුන් හඳුනාගැනීම නිරෝධායනය කිරීමට රජය කටයුතු කරමින් සිටින බවත් වසංගත රෝග විද්‍යා ඒකකයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා පවසයි.
පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳපොල ආශ්‍රිතව ඇතිවූ ද්විතීයික පොකුර ඉතා විශාල බවත් එය රටපුරාම විහිදෙන එකක් බවත් එය තවම සමාජගත වී නොමැති බවත් වෛද්‍ය සුදත් සමරවීර මහතා පැවසීය.
මේ වන විට සමස්ථයක් ලෙස මුළු දිවයින පුරා 425,000කට අධික ප්‍රමාණයක් සිදුකර ඇතැයි ද පෙරේදා දිනය තුළ පමණක් පීසීආර් පරීක්ෂණ 8000ක් සිදුකළ බව ද වෛද්‍යවරයා සඳහන් කළේය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...