දේශීය පුවත්

ඉඩම් කොමසාරිස් ජෙනරාල්වරිය විසින් නිකුත් කොට ඇති අසාමාන්‍ය ගැසට් නිවේදනයකින් යම් පළාත් වලට සහ දිස්ත්‍රික්ක වලට පසුදාතම කොට ඉඩම් නිලධාරීන් පත්කොට ඇති බවත් එම ක්‍රියාව එම ප්‍රදේශවල ඉඩම් කොල්ලයක් සඳහා සූදානම් වීමක් ලෙස නීතිඥවරු පවසති. ලංකා ලීඩ් ඇමතූ ප්‍රසිද්ධ නී...

මෙරට සහල් වෙළෙඳපොළේ තරගකාරීත්වයක් ඇතිකිරීමට නම් සහල් මාෆියාවට හොඳ තරගයක් ලබාදීමට හැකි තවත් කණ්ඩායමක් බල ගැන්විය යුතු බවත් ඒ සඳහා සුදුසුම කණ්ඩායම වන්නේ මෙරට සුළු හා මධ්‍යම පරිමාණ වී මොල් හිමියන් බවත් පා.ම හර්ෂ ද සිල්වා මහතා පවසයි. නිවේදවයක් යොමු කරමින් ඔහු පෙන්වා දෙන්නේ වෙළඳ ඇමති බන්දුල ...

බ්‍රැන්ඩික්ස් කොරෝනා පොකුර සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වීමට පත්කළ කණ්ඩායම පිළිබඳ ව වහාම තමාට තොරතුරු ලබාදෙන ලෙස නීතිපති දප්පුල ද ලිවේරා මහතා වැඩබලන පොලිස්පති චන්දන වික්‍රමරත්න මහතාට උපදෙස් දී තිබේ. මේ දක්වා කිසිදු පරීක්ෂණයක් ආරම්භ කර නොමැති බව තමා නිරීක්ෂණය කළ බවද නීතිපතිවරයා විසින...

මෝල් වලින් සහල් නිකුත් කළ යුතු මිල ගණන් අනුව කිසිසේත්ම සහල් ලබාදිය නොහැකි බව කුඩා මෝල් හිමියන් පවසති. ලංකා ලීඩ් වෙත අදහස් දැක්වූ මරදගහමුල සමිතියේ ප්‍රභලයෙකු සඳහන් කළේ ඉදිරි දින වල වෙළඳපොළ තුළ බරපතල සහල් හිඟයක් ඇතිවන බවය. ඔහුට අනුව සහල් වෙළඳපළට 80% ක් සහල් සපයන්නේ කුඩා සහ මධ්‍යම ප...

මහජනයා සමඟ හෝ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සමඟ පූර්ව සංවාදයකින් තොරව කාරකසභා අවස්ථා විවාදයේදී කලබල මැද 20 වැනි සංශෝධනයට ඉතා සූක්ෂම ලෙස ජාතික ආණ්ඩු සංකල්පය ඇතුල්කොට ඇති බවට අධිකරණ අමාත්‍ය අලි සබ්රි මහතාට එරෙහිව එල්ල වන චෝදනා පිළිබඳව ලංකා ලීඩ් විසින් ජ්‍යේෂ්ඨ නීතිඥ කල්‍යාන...

සෞඛ්‍ය අමාත්‍යාංශයේ තාක්‍ෂණික කමිටුවලට සක්‍රීය දායකත්වය දැක්වීමෙන් ඉවත් වන බවට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අනතුරු ඇගවීමක් කොට ඇත. එහි සංස්කාරක වෛද්‍ය හරිත අලුත්ගේ මහතා පෙන්වා දුන්නේ ලංකාවේ කොරෝනා රෝගී ව්‍යාප්තිය ජී.පී.එස්. තාක්‍ෂණය යටතේ...

ඊයේ දින නිකුතු කළ සහල් මිල පාලන ගැසට්ටුව මගින් සමස්ථ සහල් කර්මාන්තය සහ වී ගොවිතැන කඩා වැටෙන බව ජාතික ගොවිජන එකමුතුවේ සභාපති අනුරාධ තෙන්නකෝන් මහතා පවසයි. අංක ගණිතය කෙසේ වෙතත් මොළේ කළඳක් ඇති එකකුට රු. 50 ට වී මිලදී ගෙන රු. 94 ට තම්බපු හාල් දෙන්න බැහැ යනුවෙන් ආවේගාත්මක අදහස් දැක්වූ ඔහු තවදුරටත් ස...

කොවිඩ්19 වෛරසය ආසාදනය හේතුවෙන් මියයන මුස්ලිම් ජාතිකයන්ගේ මල සිරුරු භූමදානය කිරීමට අවසර ලබා දීම ගැන සලකා බැලීමට රජය තීරණය කර ඇති බව සෞඛ්‍ය ඇමතිනි පවිත‍්‍රා වන්නිආරච්චි මහත්මිය ප්‍රකාශ කළේය. ඇය වැඩිදුරටත් සඳහන් කරන්නේ ඉදිරියේදී සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් පත් කර ...

කොළඹ ජාතික රෝහලේ කාර්ය මණ්ඩල සමාජිකයින්ට සිය කුලී නිවාසවලින් ඉවත් වීමට සිදුව ඇති බැවින් රෝහල් සත්කාර සේවාවන් පවත්වාගෙන යෑමට නොහැකි තත්ත්වයක් උද්ගතව ඇතැයි රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි. කොරෝනා රෝගීන්ට සත්කාර සේවාවන් සැපයීම හේතුවෙන් ​මොවුන් එම කුලී නිවාසවලින් ඉවත් කිරීමට පියවර ගෙන ඇතැයි ජාතික රෝ...

කොරෝනා මර්ධනයට උපකරණ ලබාගැනීමට පරිත්‍යාගයක් ලෙස ලෝක බැංකුවෙන් ලැබුණ රුපියල් බිලියන තිහකින් සෞඛ්‍ය උපකරණ මිලදී ගන්නට කටයුතු නොකළේ කොමිස් මුදල් ඉන් නොලැබෙන නිසාදැයි ජනපති, අගමැති, සෞඛ්‍ය ඇමති ඇතුලු සෞඛ්‍ය බලධාරින්ගෙන් ගමන් වහන්සේ ප්‍රශ්න කරන බව දක්‍ෂිණ ලංකා...

පාරිභෝගික අධිකාරියේ නියමය පරිදි සහල් වර්ග කිහිපයක් සඳහා උපරිම සිල්ලර මිළ ඇතුළත් ගැසට් නිවේදනය නිකුත් කර තිබෙනවා. ඒ අනුව සුදු / රතු වාෂ්පයෙන් තම්බන ලද ( සුදුරු සම්බා) කිලෝග්‍රෑම් 01ක උපරිම සිල්ලර මිල රු. 94ක් ලෙස නියම කොට ඇත. එමෙන්ම සුදු / රතු කැකුළු සම්බා කිලෝග්‍රෑම් 01ක උපරිම සි...

වෘත්තීය සමිති හා අගමැතිවරයා අතර ඇතිකරගත් එකඟතා බිඳදමා කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය ඉන්දියාව වෙත පැවරීමේ සූදානම සම්බන්ධව සමස්ත ලංකා වරාය පොදුසේවක සමිතිය ජනාධිපතිවරයා ගෙන් ප්‍රශ්න කර තිබේ. සමස්ත ලංකා වරාය පොදුසේවක සමිතියේ විධායක සභාව වෙනුවෙන්, නියෝජ්‍ය ප්‍රධාන ලේකම්, ජී. ...

මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් කර්මාන්තශාලාව නැවත දැනුම්දෙන තුරු යළි විවෘත කරන්නේ නැති බව එහි කළමණාකාරීත්වය සදහන් කරයි. ඒ බව සදහන් කරමින් ඔවුන් විසින් නිකුත් කර ඇති නිවේදනය මෙහි දැක්වෙයි. අපගේ මිනුවන්ගොඩ කර්මාන්තශාලාව යළි විවෘත කළ බවට මාධ්‍ය වාර්තා පළ වූ නමුත්, යළි දැනුම්දෙන තුරු එ...

සමස්ථ රටම ආවරණය වන පරිදි PCR පරීක්ෂණ සඳහා සමාජ නියැදි ලබාගැනීම සිදුකළ යුතු බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි. එහි සංස්කාරක වෛද්‍ය හරිත අලුත්ගේ මහතා පවසන්නේ PCR පරීක්ෂණ ධාරිතාව වැඩිකර ඒ සඳහා ඇති විකල්පයන් ද හඳුනාගැනීමට අවශ්‍ය බවය. එහිදී ඔහු වැඩිදුරටත් සඳහන් කළේ, "ද...

වාසුදේව නානායක්කර මහතා අද එතුමාගේ අමාත්‍යාංශයේ පැවති මාධ්‍ය සාකච්ඡාවකට සහභාගි වෙමින් කියා සිටියේ බැසිල් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවට පිවිසීම සම්බන්ධයෙන් තමන්ගේ කිසිදු විරෝධයක් නැති නමුත් ද්විත්ව පුරවැසියෙකු ලෙස බැසිල් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවට පැමිනෙනවාට තමන් විරුද්ධ බවයි. මාධ්&...

බස්නාහිර පළාත වසා තිබියදී ආයෝජන මණ්ඩල සමාගම් වලට ඇනවුම් හබා යාමට ඉඩදීම නිසා වසංගත තත්වය නරක අතට හැරෙන බවට යම් වෛද්‍යවරුන් දරණ මතය පිළිබඳය ලංකා ලීඩ් ජාතික සංවිධාන වල මතය විමසන ලදී. මේ වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතාගේ වචන, " බ්‍රැන්ඩික්ස් ආයතනය නිරෝධායන මූලධර්ම සහ නීති නොතකා ඇනවුම...

තම නිෂ්පාදන සඳහා අත්‍යවශ්‍ය අමුද්‍රව්‍ය සපයා ගැනීමට කොරෝනා වසංගත තත්ත්වය හේතුවෙන් රජය පනවා ඇති ආනයනික සීමා බලපා ඇති දේශීය කර්මාන්තකරුවන්ට සතියක් තුළ සහනදායි විසඳුමක් ලබාදීමට කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා කටයුතු යොදා තිබේ. මෙසේ විසඳුම් ලබා දීම පිණිස අවශ්&...

බස්නාහිර පළාත වසා දැමීම සඳහා ගනු ලැබූ තීන්දුව පමා වීම නිසා ඇති වූ අවාසිදායක තත්වය තව දුරටත් වර්ධනය කරමින් ආයෝජන මණ්ඩලයේ සහ අපනයන සංවර්ධන මණ්ඩලයේ අනුමත කර්මාන්තශාලා දිගටම පවත්වාගෙන යාමට අවසර දිම පිළිබව ගම්පහ කළුතර දිස්ත්‍රික්කයේ වෛද්‍යවරුන් විරෝධය පළ වී ඇති බව වාර්තා වේ. ඒ පිළිබඳව...

මිනුවන්ගොඩ-පෑලියගොඩ කොවිඩ්19 වෛරස් ආසාදිත රැල්ල මැඩ පැවැත්වීමට තවත් මාසයක පමණ කාලයක් වෙහෙස නොබලා කටයුතු කළ යුතු බව මහජන සෞඛ්‍යය පිළිබඳ නියෝජ්‍යය අධ්‍යයක්ෂක ජනරාල් වෛද්‍යය හේමන්ත හේරත් මහතා පවසයි. ඊයේ පැවැති මාධ්‍යය සාකච්ඡාවක් අමතමින් වෛද්‍යය හේමන්ත හේර...

මොනරාගල බන්ධනාගාරයේ ඊයේ(3 ) බන්ධනාගාර නිළධාරීන් සහ රැඳවියකු අතර සිදුවූ ගැටුමකින් පසුව රැඳවියා මිය ගොස් බන්ධනාගාර නිළධාරියෙකු තුවාල ලබා මොනරාගල රෝහලට ඇතුලත් කර ඇතැයි වාර්තාවේ. මිය ගොස් ඇත්තේ අම්පාර ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන 42හැවිරිදි උපුල් නිලන්ත නම් රැඳවියකු ලෙස හඳුනාගෙන ඇත. මෙම පුද්ග...

සම්බන්ධ පෙර පුවත්
දේශීය පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...

දේශීය පුවත්

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...

දේශීය පුවත්

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...

දේශීය පුවත්

තමිල්නාඩුවට ගිය ශ්‍රී ලාංකික දෙමළ ජනයාට ස්ටාලින් නිවාස හදයි

ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තය වෙත පැනගොස් සිටින ශ්‍රී ලාංකික දෙමළ ජනතාව සඳහා පුනරුත්ථාපන කඳවුරු 19ක අලුතින් ඉදිකරන ලද නිවාස...

දේශීය පුවත්

තිලීපන් අහිංසක මිනිහෙක් නෙවෙයි මිනීමරු ත්‍රස්තවාදියෙක්- අරුන් සිද්ධාර්ත

කොටි ත්‍රස්තවාදියෙකු වන තිලීපන් නැමැත්තා සැමරීමට නැගෙනහිර පළාතේ සිට උතුරු පළාත දක්වා රථ පෙළපාලියකින් තිලීපන්ගේ පිලිරුවක් රැගෙන යමි...

දේශීය පුවත්

මන්ත්‍රී ගජේන්ද‍්‍ර කුමාර් පොන්නම්බලම්ට විරෝධතාකරුවන්ගෙන් ප්‍රහාරයක්

පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද‍්‍ර කුමාර් පොන්නම්බලම් මහතාට විරෝධතාකරුවන් පිරිසක් විසින් පහරදී ඇතයි වාර්තාවේ. ත් ...

දේශීය පුවත්

“මව්බිම පාවාදෙන ද්‍රෝහීන්ට කළ යුත්තේ කුමක්ද?”- මහජන විනිශ්චය ප්‍රකාශයට පත්කෙරේ

විශ්‍රාමික ලුතිතන් ජනරාල් ජගත් ඩයස් මහතාගේ කැඳවුම්කාරිත්වයෙන් "මව්බිම පාවාදෙන ද්‍රෝහීන්ට කළ යුත්තේ කුමක්ද ?- මහජන විනිශ්චය ...

මුහුණු පොතෙන්

ස්වරාජ්‍ය පාලනය

“ස්වරාජ්‍ය පාලනය” යන මැයින් 1911 සැප්තැම්බර් 9 වැනි දින “සිංහල බෞද්ධයා” පුවත්පතට අනගාරික ධර්මපාලතුමා ලියූ ලිපියෙන්... "ශිල්ප කර්ම...

දේශීය පුවත්

මාළිගාකන්ද අධිකරණය ආසන්නයේ වෙඩිතැබීමක්… කුඩා දරුවකු මියයයි

මාළිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය අසලදී අද (17)පස්වරුවේ වෙඩි තැබීමක් සිදුව තිබේ. යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් වෙඩිතැබීම සි...

දේශීය පුවත්

හරක් කටාට උදව් කළ පී.සී ගේ මව සහ මස්සිනා අත්අඩංගුවට

ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙන්ම සංවිධානාත්මක අපරාධ කරුවකු වන නදුන් චින්තක වික්‍රමරත්න නොහොත් හරක් ...