දේශීය පුවත්

ඉඩම් කොමසාරිස් ජෙනරාල්වරිය විසින් නිකුත් කොට ඇති අසාමාන්‍ය ගැසට් නිවේදනයකින් යම් පළාත් වලට සහ දිස්ත්‍රික්ක වලට පසුදාතම කොට ඉඩම් නිලධාරීන් පත්කොට ඇති බවත් එම ක්‍රියාව එම ප්‍රදේශවල ඉඩම් කොල්ලයක් සඳහා සූදානම් වීමක් ලෙස නීතිඥවරු පවසති.

ලංකා ලීඩ් ඇමතූ ප්‍රසිද්ධ නීතිඥවරයෙකු සඳහන් කරන්නේ මෙවැනි ගැසට් නිවේදනයක් මීට පෙර නිකුත් කොට නොමැති බවය.

ඉඩම් කොමසාරිස්වරියගේ බඉම් කොල්ල මෙහෙයුමට එරෙහිව අධිකරණය හමුවට යන බවද හෙතෙම පැවසීය.

එම ගැසටුව පහතින්…



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More