මිනුවන්ගොඩ-පෑලියගොඩ කොවිඩ්19 වෛරස් ආසාදිත රැල්ල මැඩ පැවැත්වීමට තවත් මාසයක පමණ කාලයක් වෙහෙස නොබලා කටයුතු කළ යුතු බව මහජන සෞඛ්‍යය පිළිබඳ නියෝජ්‍යය අධ්‍යයක්ෂක ජනරාල් වෛද්‍යය හේමන්ත හේරත් මහතා පවසයි.
ඊයේ පැවැති මාධ්‍යය සාකච්ඡාවක් අමතමින් වෛද්‍යය හේමන්ත හේරත් මහතා අවධාරණය කරනු ලැබුවේ ඉදිරි සති එකහමාරක පමණ වන කාලය තුළ සමාජය තුළින් එක් වරම සිය ගණනින් කොවිඩ්19 වෛරසය ආසාදිතයන් හමු විය හැකි බවයි. කෙසේ වෙතත් එවැනි කොවිඩ්19 වෛරස් ආසාදිත පොකුරු හමුවීම ඉදිරි සති හයක පමණ කාලය තුළ ක්‍රමයෙන් වියකී යන බවද අවධාරණය කරණු ලැබීය.
මාධ්‍යයවේදින් කළ ප්‍රශ්න කිරීම් හමුවේ ඔහු ද අවධාරණය කරණු ලැබූවේ, මෙම කාල වකවානු නිවැරැදි වන්නේ සෞඛ්‍යය අංශ, ආරක්ෂක අංශ ඇතුළු අනෙකුත් බළධාරීන් සහ සාමාන්‍යය පොදු ජනයා මෙතෙක් අනුගමනය කළ සෞඛ්‍යය ආරක්ෂක විධි විධාන එලෙසම පවත්වා ගත හොත් පමණක් බවය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...