දේශීය පුවත්

කොවිඩ්19 වෛරසය ආසාදනය හේතුවෙන් මියයන මුස්ලිම් ජාතිකයන්ගේ මල සිරුරු භූමදානය කිරීමට අවසර ලබා දීම ගැන සලකා බැලීමට රජය තීරණය කර ඇති බව සෞඛ්‍ය ඇමතිනි පවිත‍්‍රා වන්නිආරච්චි මහත්මිය ප්‍රකාශ කළේය. ඇය වැඩිදුරටත් සඳහන් කරන්නේ ඉදිරියේදී සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් පත් කර ඇති විශේෂඥ කමිටුව විසින් ඒ පිළිබඳව සාකච්ඡා කිරීමට නියමිත බවයි.

ඊයේ පාර්ලිමේන්තුවේදි කරණු ලැබූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඇය මේ බව කියා සිටියාය.

නමුත් කොවිඩ්19 වෛරසය ආසාදනය හේතුවෙන් මිය යන පුද්ගලයන්ගේ දේහයන් සදහා අවසන් කටයුතු සිදු කළ යුතු ආකාරය මේ වන විට ගැසට්ටුවක් මගින් ප‍්‍රකාශයට පත් කර තිබේ.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More