කොළඹ ජාතික රෝහලේ කාර්ය මණ්ඩල සමාජිකයින්ට සිය කුලී නිවාසවලින් ඉවත් වීමට සිදුව ඇති බැවින් රෝහල් සත්කාර සේවාවන් පවත්වාගෙන යෑමට නොහැකි තත්ත්වයක් උද්ගතව ඇතැයි රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.
කොරෝනා රෝගීන්ට සත්කාර සේවාවන් සැපයීම හේතුවෙන් මොවුන් එම කුලී නිවාසවලින් ඉවත් කිරීමට පියවර ගෙන ඇතැයි ජාතික රෝහලේ ප්‍රකාශකයෙක් පැවසීය. රෝහල් පරිශ්‍රයට ආසන්න කුලී නිවාසවල පදිංචිව සිටි මෙම සේවකයන් රාජකාරි සඳහා අනිවාර්යයෙන්ම පැමිණෙන බවත්, මෙය ඔවුන්ට සිදු වූ බලවත් අසාධාරණයක් බවත් එම ප්‍රකාශකයා වැඩිදුරටත් සඳහන් කළේය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...