දේශීය පුවත්

මහජනයා සමඟ හෝ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සමඟ පූර්ව සංවාදයකින් තොරව කාරකසභා අවස්ථා විවාදයේදී කලබල මැද 20 වැනි සංශෝධනයට ඉතා සූක්ෂම ලෙස ජාතික ආණ්ඩු සංකල්පය ඇතුල්කොට ඇති බවට අධිකරණ අමාත්‍ය අලි සබ්රි මහතාට එරෙහිව එල්ල වන චෝදනා පිළිබඳව ලංකා ලීඩ් විසින් ජ්‍යේෂ්ඨ නීතිඥ කල්‍යානන්ද තිරණාගම මහතාගේ මතය විමසන ලදී. මේ ඒ මහතාගේ අදහස්,

” 19 වැනි සංශෝදනය නරක නිසා එය ඉවත්කළ යුතු බව කියමින් එහි අඩංගු ඉතාම නරක දේ නැවත 20 ට ඇතුල් කිරීම සදාචාර විරෝධී ක්‍රියාවක් බවට විවාදයක් නැහැ. මහජනමතය තිබුණේ ඇමති මණ්ඩලය සීමා කරන වගන්තිය නැවත ඇතුල් කරන්න කියලා විතරයි.

ඒ සමඟම ජාතික ආණ්ඩු ප්‍රතිපාදනය ඇතල් කළේ ඇත්තටම හොර රහසේ. ඒක වැරදි ක්‍රියාවක් ඒ කළ  විදිහ වැරදියි. ඒ සමඟම එම ප්‍රතිපත්තියත් වැරදියි. දැන් මහජනයා අහනවා ආගම්වාදී පිරිස් ආණ්ඩුව ඇතුළට අරගෙන ඇමතිකම් දෙන්නද කියල. “



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More