කොරෝනා ආසාදනය වීමෙන් මිය යන පුද්ගලයන්ගේ දේහයන් භූමදානය කිරීම සඳහා අවසර ලබා දෙන බව ඇමති පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා සඳහන් කරයි. එසේ වුවද එම තිරණය කැබිනට් මණ්ඩලය විසින් ගත් එකක් නොවන බවත් කී ඔහු එම අවසරය ලබා දෙන්නේ හුදෙකලා ප්‍රදේශවල සහ වියළි ප්‍රදේශවල පමණක් යැයිද සඳහන් ...
නියමිත ප්‍රමාණය ඉක්මවා ආසනික් ඇතැයි සැක කෙරෙන ටින් මාළු තොගයක් සතොස ගබඩාවට ලැබී ඇතැයි විශ්වාස කටයුතු ආරංචි මාර්ග අනාවරණය කරයි. ශ්‍රී ලංකා ප්‍රමිති සහතිකය ලබා ගැනීම සඳහා තිබිය යුතු ආසනික් ප්‍රතිශතය සියයට 1ක් වන අතර මෙම ටින් මාළු තොගයේ ආසනික් ප්‍රතිශතය සියයට දෙ...
කොරෝනා වෛරසය ආසාදනය වීම නිසා මිය යන මුස්ලිම් ජාතිකයින්ගේ දේහ පිළිස්සීම ද නැත්නම් වැළලීමද යන ප්‍රශ්නය මත වහබ්වාදී කල්ලි දරුණු ආකාරයට සමාජයට කිදා බසින බව පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර ස්වාමීන් වහන්සේ පැවසූහ. උන්වහන්සේ මේ බව සඳහන් කළේ ඊයේ (10) කොළඹදී පවතී මාධ්‍ය හමුවකදීය. එහෙයි...
කොළඹ නගරය තුළ කොරෝනා වෛරස් ආසාදිතයින් 30,000ක් පමණ සිටිනු ඇතැයි උපකල්පනය කළ හැකි බව කොළඹ මහනගර සභාවේ ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී රුවන් විජයමුණි මහතා පවසයි. "අපි සාම්පල් 400ක් අහඹු ලෙස කරනු ලැබුවා. එයින් 19 දෙනෙක් පොසිටිව් වුණා. ඒ කියන්නෙ 5%ට පොඩ්ඩක් අඩුයි, 5%ක් දළ වශයෙන...
ඉදිරි පස් වසර තුළ දිවයින පුරා කර්මාන්තපුර 15ක් ඇරැඹීමට නියමිත බවත් ඒ අනුව ඉදිරි අයවැයෙන් ප්‍රතිපාදන ලබා ගෙන පොළොන්නරුව දිස්ත්‍රික්කයේ දිඹුලාගල වැලිකන්ද ප්‍රදේශයේ කෘෂිකර්මාන්තය ආශ්‍රිත අගය එකතු කළ නිෂ්පාදන කර්මාන්තශාලා සඳහා ප්‍රමුඛතාවය දෙමින් නව කර්මාන්ත පුරයක් ඉ...
2019 උසස් පෙළ විභාගය පාදක කරගෙන නිකුත් කරන ලද අදාළ ඉසෙඩ් ස්කෝර් අගය සම්බන්ධයෙන් නැවත අධීක්ෂණය කිරීම සඳහා කමිටුවක් පත් කිරීමට කටයුතු කරන බව අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා ඊයේ පැවැති මාධ්‍යය සාකච්ඡාවකදී පැවසුවේය. මෑතකදී නිකුත් කරන ලද ඉසෙඩ් ස්කොර් අගය ප්&...
දඹුල්ල, කැප්පෙටිපොල, නුවරඑළිය, බණ්ඩාරවෙල එළවළු තොග වෙළෙඳසැල් හි රු. 20 සිට රු. 40 දක්වා වන එළවළු කිලෝවක් කොළඹ රු. 260 කටවත් ගන්න බැරි වීම රජයේ අසමත් කම පෙන්වන බව මාතලේ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීණි රෝහිණී කවිරත්න මහත්මිය පැවසුවාය. ආණ්ඩුව කොළඹ ට රැගෙන එන එළවළු තොග ජනතවා අතර ...
ආසන මට්ටමට අනුව කොන්දේසි සහිත මගීන් ප්‍රවාහනය කරනු ලබන බස් රථ සඳහා ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට බලපැවැත්වෙන පරිදි සාමාන්‍ය ගාස්තු මෙන් 1.2 අනුපාතයකින් ගාස්තු වැඩි කිරීමට අවසර ලබා දී ඇත. ඒ අනුව අවම බස් ගාස්තුව රුපියල් 12ක සිට දක්වා රුපියල් 14 දක්වා ඉහළ දැමීමට ප්‍ර...
20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් පසු කැබිනට් මණ්ඩලයේ සංශෝධනයක් සිදුවන බව මීට පෙර දී ද ප‍්‍රකාශ වී තිබුණු අතර එය තවත් තහවුරු කරමින් ඉදිරියේදී කැබිනට් සංශෝධනයක් සිදුවීමට නියමිත බව දේශපාලන ආරංචි මාර්ග පවසා සිටී. එම ආරංචි මාර්ග වලට අනුව නව රාජ්‍යය ඇමති වර...
වත්මන් මැතිවරණ කොමිසමේ කාලය අනිද්දා (13) අවසන් වන බැවින් ලබන සඳුදාට පෙර හෝ නව මැතිවරණ කොමිසමක් පත් කරනු ඇතැයි තමා විශ්වාස කරන බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා ප්‍රකාශ කරයි. ඒ මහතා වැඩිදුරටත් මාධ්‍ය වෙත අදහස් දක්වමින් මෙසේද කියා සිටියි. විසිවෙනි සංශෝධනය අනුව ...
සීනි තොග මිල සහ සිල්ලර මිල සඳහා උපරිම මිල දක්වමින් ගැසට් නිවේදනයක් අද (10) මධ්‍යම රාත්‍රියේ නිකුත් කිරීමට නියමිත ය. ඒ අනුව, සුදු සීනි කිලෝවක උපරිම තොග මිල - රුපියල් 80 සුදු සීනි කිලෝවක උපරිම සිල්ලර මිල - රුපියල් 85 පැකට් කළ සුදු සීනි කිලෝවක මිල - රුපියල් 90
ලෝක සෞඛ්‍ය සංවිධානයේ ශ්‍රී ලංකා නියෝජිතවරිය වන වෛද්‍ය රාසියා පෙන්ඩ්සේ මහත්මිය ශ්‍රී ලංකාව තුළ නැවත වතාවක් කොවිඩ්19 වෛරසය පැතිරී ඇති තිබෙන බව පවසා සිටී. ඇයට අනුව ශ‍්‍රී ලංකාව අද වන විට ඇත්තේ අවදානම් තත්ත්වයකයි. කොවිඩ්19 වෛරසය ව්‍යාප්තියේ අනාගත...
වැල්ලවාය ප‍්‍රදේශයේ ගොවීන්ගෙන් අස්වනු සමයේ මිලදී ගත් රටකජු කිලෝ දෙලක්ෂ පනස් දහසකට අධික ප‍්‍රමාණයක් විකුණා ගැනීමට නොහැකි වීමෙන් වැල්ලවාය තොගවෙළෙන්දෝ අසරණ වී සිටිතී. තොගවෙළෙඳුන් විසින් මිලදී ගත් රුපියල් කෝටි තුනකට අධික රටකජු මෙලෙස ගබඩාවල එක්රැුස් වී ඇත. පසුගිය යල ක...
ඉදිරියේ දී ගෙන ඒමට නියමිත නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථව මගින් ජනාධිපතිවරණයට ඉදිරිපත් වීම සඳහා උපරිම වයස් සීමාවක් යෝජනා කිරීමට ආණ්ඩුවේ අවධානය යොමුව ඇතැයි වාර්තා වේ. මේ අනුව වයස අවුරුදු 55 ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමේ උපරිම වයස් සීමාව ලෙස යෝජනා වී තිබේ. ජනාධිපතිවරයාට හෝ වෙනත් කිසිදු මැති...
මුළු ලෝකයේම සමාජ ආර්ථික ක‍්‍රියාවලිය මුළුමනින්ම කණපිට පෙරලෙමින් ‘‘කොවිඞ් 19’’ අද ලොව අදෘශ්‍යමාන බලවතා ලෙස කරලියට එන්නේ බොහෝ රටවල්වල සමාජ පද්ධතියට දැරිය නොහැකි බලපෑමක් හා අලාභයක් සිදුකරමින්ය. විශේෂයෙන්ම ආනයන ආර්ථිකය මත යැපුන රටවල් වලට කොවිඞ් නිසාවෙන් සිදුවුණු වෙළඳපළ භාණ්ඩ හිඟය...
කොවිඩ් 19 රෝගයෙන් මියගිය පුද්ගලයෙකුගේ දේහය සම්බන්ධයෙන් අවසන් කටයුතු කිරීමේදී වඩාත් සැලකිලි වන්නේ ඉන් ජීවත්ව සිටින අය අවදානමකට ලක් නොකිරීම බව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ව්‍යවහාරික විද්‍යා පීඨයේ මහාචාර්ය මෙත්තිකා විතානගේ මහත්මිය අවධාරණය කරයි. කොවිඩ් 19 රෝගයෙන් ම...
ශ්‍රී ලංකාවේ කොවිඩ්19 වෛරසය ආසාදනය හේතුවෙන් පුද්ගලයන් හතර දෙනෙකු මිය යාමත් සමඟ මේ වන විට මෙරට කොවිඩ්19 වෛරසය ආසාදනයෙන් මිය ගිය සංඛ්‍යාව 40 දක්වා ඉහළ ගොස් ඇත. රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයට අනුව එක් කාන්තාවක් සහ පිරිමි පුද්ගලයන් තිදෙනෙකු මෙසේ මරණයට පත්ව ත...
පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මහතා නොවැම්බර් 13 දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගතකිරීමට කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය විසින් නියෝග කර තිබේ. 2019 ජනාධිපතිවරණ සමයේ සිදුවු රජයේ මුදල් සාවද්‍ය පරිහරණය කිරීමේ චෝදනාවකට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව නිලධාරීන් විසින් පස...
ඔස්ට්‍රේලියාවේ මෙල්බන් නගරය කොරෝනා වෛරස් දෙවෙනි රැල්ල මැඩපැවැත්වීම අතින් සාර්ථක කතාවකි. එහෙත් එය පහසු නොවුණු දුෂ්කර ගමනක ප්‍රතිඵලයක් බව සිහි තබා ගැනීම වැදගත්ය. වික්ටෝරියා ප්‍රාන්තයේ ප්‍රධාන නගරය වන මෙල්බනය කොරෝනා වෛරස් දෙවෙනි රැල්ලේ කේන්ද්‍රස්ථානය විය. කෝවිඩ්...
පසුගිය කාලයේදි ඉස්ලාම් අන්තවාදයට උදව් බවට මෙන්ම ආණුඩාවේ ඔත්තුකරැවෙකු බවට චෝදනාවට පාත්‍රව සිටි සිලෝන් තවුහිද් ජමාත් සංවිධානයේ අබ්දුල් රාසික් නැමැත්තා විසින් නිතුක් කළ පුවත්පත් නිවේදනය බොරැවක් බව ආණුඩවේ පාර්ෂව කියයි. ලංකා ලිඩි ඇසු ප්‍රශ්නයකට පිළිතුරැ දෙමින් ආණ්ඩුවේ මන්ත්‍රීව...
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...
ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තය වෙත පැනගොස් සිටින ශ්‍රී ලාංකික දෙමළ ජනතාව සඳහා පුනරුත්ථාපන කඳවුරු 19ක අලුතින් ඉදිකරන ලද නිවාස...
කොටි ත්‍රස්තවාදියෙකු වන තිලීපන් නැමැත්තා සැමරීමට නැගෙනහිර පළාතේ සිට උතුරු පළාත දක්වා රථ පෙළපාලියකින් තිලීපන්ගේ පිලිරුවක් රැගෙන යමි...
පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද‍්‍ර කුමාර් පොන්නම්බලම් මහතාට විරෝධතාකරුවන් පිරිසක් විසින් පහරදී ඇතයි වාර්තාවේ. ත් ...
විශ්‍රාමික ලුතිතන් ජනරාල් ජගත් ඩයස් මහතාගේ කැඳවුම්කාරිත්වයෙන් "මව්බිම පාවාදෙන ද්‍රෝහීන්ට කළ යුත්තේ කුමක්ද ?- මහජන විනිශ්චය ...
“ස්වරාජ්‍ය පාලනය” යන මැයින් 1911 සැප්තැම්බර් 9 වැනි දින “සිංහල බෞද්ධයා” පුවත්පතට අනගාරික ධර්මපාලතුමා ලියූ ලිපියෙන්... "ශිල්ප කර්ම...
මාළිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය අසලදී අද (17)පස්වරුවේ වෙඩි තැබීමක් සිදුව තිබේ. යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් වෙඩිතැබීම සි...
ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙන්ම සංවිධානාත්මක අපරාධ කරුවකු වන නදුන් චින්තක වික්‍රමරත්න නොහොත් හරක් ...