ලෝක සෞඛ්‍ය සංවිධානයේ ශ්‍රී ලංකා නියෝජිතවරිය වන වෛද්‍ය රාසියා පෙන්ඩ්සේ මහත්මිය ශ්‍රී ලංකාව තුළ නැවත වතාවක් කොවිඩ්19 වෛරසය පැතිරී ඇති තිබෙන බව පවසා සිටී.
ඇයට අනුව ශ‍්‍රී ලංකාව අද වන විට ඇත්තේ අවදානම් තත්ත්වයකයි.
කොවිඩ්19 වෛරසය ව්‍යාප්තියේ අනාගත ගමන් මග තීරණය වනු ඇත්තේ ශ්‍රී ලංකාවේ ජනතාව අද හැසිරෙන සහ ක්‍රියාත්මක වන ආකාරය මත බව ද ඇය අවධාරණය කරන්නීය.
“දැනට තිබෙන තත්ත්වය අනුව වෛරසය පාලනය කළ හැකි නමුත් ශ්‍රී ලංකාවේ සියලු දෙනොට එහි වගකීමක් පැවරී තිබෙනවා.වෛරසය පැතිරී ඇත්තේ කුමන මට්ටමෙන්ද යන්න වැදගත් වන්නේ නැහැ.එය වැළැක්වීම සඳහා කළ යුතු මූලික දේ කරන්නේ නම් එය වැළැක්විය හැකියි” යැයි ඇය පවසා සිටින්න්නීය.
ඇයට අනුව,නිතර අත් සේදීම, මුඛ ආවරණයක් පැලදීම, දුරස්ථභාවය තබාගැනීම එම මූලික කොන්දේසි වෛරසය පැතිරීම පාලනය කිරීමට අවශ්‍යය කොන්දේසි වේ.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...