දේශීය පුවත්

නියමිත ප්‍රමාණය ඉක්මවා ආසනික් ඇතැයි සැක කෙරෙන ටින් මාළු තොගයක් සතොස ගබඩාවට ලැබී ඇතැයි විශ්වාස කටයුතු ආරංචි මාර්ග අනාවරණය කරයි.

ශ්‍රී ලංකා ප්‍රමිති සහතිකය ලබා ගැනීම සඳහා තිබිය යුතු ආසනික් ප්‍රතිශතය සියයට 1ක් වන අතර මෙම ටින් මාළු තොගයේ ආසනික් ප්‍රතිශතය සියයට දෙකක් බව ඉහත ආරංචි මාර්ග සඳහන් කරයි. ප්‍රමිති සහතිකය නොලබා මෙම ටින් මාළු රේගුවෙන් නිදහස් කළේ කෙසේද යන්න සම්බන්ධයෙන්ද පරීක්ෂණ පැවැත්වේ.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More