දේශීය පුවත්

වත්මන් මැතිවරණ කොමිසමේ කාලය අනිද්දා (13) අවසන් වන බැවින් ලබන සඳුදාට පෙර හෝ නව මැතිවරණ කොමිසමක් පත් කරනු ඇතැයි තමා විශ්වාස කරන බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා ප්‍රකාශ කරයි.

ඒ මහතා වැඩිදුරටත් මාධ්‍ය වෙත අදහස් දක්වමින් මෙසේද කියා සිටියි. විසිවෙනි සංශෝධනය අනුව නව කොමිසම පත් කරන තෙක් තිබෙන කොමිසමට කටයුතු කළ හැකියි. වර්තමාන මැතිවරණ කොමිසම (13) අවසන් වන බැවින් අපේ කටයුතු(12) ඉවර කළ යුතුයි.

මැතිවරණ කියන විෂය තුල තවදුරටත් තමා නොසිටින බවට ගත් තීරණය තමා අරගෙන තිබෙන බැවින් තමාගේ වයස දැන් වසර හැටපහක්ද වන බැවින් මින් සමුගන්නා බව හෙතෙම වැඩිදුරටත් කීවේය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More