20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් පසු කැබිනට් මණ්ඩලයේ සංශෝධනයක් සිදුවන බව මීට පෙර දී ද ප‍්‍රකාශ වී තිබුණු අතර එය තවත් තහවුරු කරමින් ඉදිරියේදී කැබිනට් සංශෝධනයක් සිදුවීමට නියමිත බව දේශපාලන ආරංචි මාර්ග පවසා සිටී.
එම ආරංචි මාර්ග වලට අනුව නව රාජ්‍යය ඇමති වරුන් කිහිප දෙනෙකු දිවුරුම්දීමට නියමිත අතර කැබිනට් හා රාජ්‍ය ඇමැතිවරුන් කිහිප දෙනකුගේ තනතුරුවල වෙනසක් සිදුවීමටද නියමිතය.
අදාල සංශෝධන ඉදිරි සතියේදී සිදුවීමට නියමිත බව එම ආරංචි මාර්ග සඳහන් කරයි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...