දේශීය පුවත්

ඉදිරියේ දී ගෙන ඒමට නියමිත නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථව මගින් ජනාධිපතිවරණයට ඉදිරිපත් වීම සඳහා උපරිම වයස් සීමාවක් යෝජනා කිරීමට ආණ්ඩුවේ අවධානය යොමුව ඇතැයි වාර්තා වේ. මේ අනුව වයස අවුරුදු 55 ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමේ උපරිම වයස් සීමාව ලෙස යෝජනා වී තිබේ.

ජනාධිපතිවරයාට හෝ වෙනත් කිසිදු මැතිවරණයකට ඉදිරිපත් වීම සඳහා මෙතෙක් උපරිම වයස් සීමාවක් පනවා නැත. 20 වැනි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කරමින් ජනාධිපතිවරණයට ඉදිරිපත් වීම සඳහා වූ අවම වයස් සීමාව වයස 30කි. නව ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව මගින් මෙම වයස් සීමාවේ වෙනසක් සිදු නොවනු ඇත. එහෙත් දැනට රටේ පොදු විශ්‍රාම වයස් සීමාව ඉක්ම වූ අයකුට ජනපතිවරණයට ඉදිරිපත් විය නොහැකි බව ව්‍යවස්ථාවට ඇතුළත් කිරීම සුදුසු බව ආණ්ඩුවේ අදහස වී ඇතැයි දැනගන්නට තිබේ.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More