සීනි තොග මිල සහ සිල්ලර මිල සඳහා උපරිම මිල දක්වමින් ගැසට් නිවේදනයක් අද (10) මධ්‍යම රාත්‍රියේ නිකුත් කිරීමට නියමිත ය.
ඒ අනුව,
සුදු සීනි කිලෝවක උපරිම තොග මිල – රුපියල් 80
සුදු සීනි කිලෝවක උපරිම සිල්ලර මිල – රුපියල් 85
පැකට් කළ සුදු සීනි කිලෝවක මිල – රුපියල් 90
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...