පසුගිය කාලයේදි ඉස්ලාම් අන්තවාදයට උදව් බවට මෙන්ම ආණුඩාවේ ඔත්තුකරැවෙකු බවට චෝදනාවට පාත්‍රව සිටි සිලෝන් තවුහිද් ජමාත් සංවිධානයේ අබ්දුල් රාසික් නැමැත්තා විසින් නිතුක් කළ පුවත්පත් නිවේදනය බොරැවක් බව ආණුඩවේ පාර්ෂව කියයි.
ලංකා ලිඩි ඇසු ප්‍රශ්නයකට පිළිතුරැ දෙමින් ආණ්ඩුවේ මන්ත්‍රීවරයෙකු සදහන් කලේ එම පුවත්පත් නිවේදනයේ සදහන් ආකාරයට කොවිඩ් 19 වසංගතයෙන් මියයන මුස්ලිම්වරැන්ගේ දේහයන් භූමදානය කිරිමට අවසරයක් ලබා දි නැති බවය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...