ලංකා විදුලි බල මණ්ඩලය පෞද්ගලික විදේශ සමාගම්වලට විකිණීමට ආණ්ඩුව ගෙන තිබෙන තීරණයට එරෙහිව ඉදිරියේදී රට පුරා දැවැන්ත වෘත්තීය ක්‍රියාමාර්ගවලට එළඹෙන බව විදුලි සේවක සංගමයේ ප්‍රධාන ලේකම් රන්ජන් ජයලාල් මහතා පවසයි. ඒ පිළිබඳව නව පනත් පාර්ලිමේන්තුවට ගෙන එමින් විදුලි බල මණ්ඩලය පෞද්ගලික විදේශ ...
මෙම වසරේ (2023) මේ දක්වා කාලයේදී ඩෙංගු මරණ සංඛ්‍යාව 27 ක් දක්වා ඉහළ නැඟ ඇතැයි ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසයි. එසේම, මෙම වසරේ ගතවූ මාස 5 යි දින 13 තුළ දිවයිනෙන්ම සමස්ත ඩෙංගු රෝගීන් 44,058 දෙනකු හඳුනාගෙන ඇතැයි ද එම ඒකකය සඳහන් කරයි. ඉන් වැඩිම ඩෙංගු රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වනුයේ බස...
ආගමන විගමන දෙපාර්තමේන්තුව මගින් මෙරට ජනතාවට අලුතෙන්ම හඳුන්වා දෙනු ලබන මාර්ගගත ක්‍රමයට විදේශ ගමන් බලපත්‍රය ලබා දීමේ වැඩපිළිවෙළේ සමාරම්භක උත්සවය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් හා මහජන ආරක්ෂක ඇමැති ටිරාන් අලස් මහතාගේ සහභාගිත්වයෙන් අද (15 වැනිදා) පස්වරු 3...
කොන්දේසි සහිතව රාත්‍රි කාලයේදී කාන්තාවන්ට ආරක්ෂිතව රැකියා කිරීමට ඉඩකඩ සලසමින් හා වර්තමානයට ගැළපෙන පරිදි නව කම්කරු පනතක් සති තුනක් ඇතුළත පාර්ලිමේන්තුවට ගෙනැවිත් සම්මත කරගන්නා බව කම්කරු හා විදේශ රැකියා ඇමැති මනුෂ නානායක්කාර මහතා පවසයි. ඇමැතිවරයා මේ බව කියා සිටියේ ගෙන ඒමට නියමිත මෙම නව කම්...
සමගි ජනබලවේගයේ හොරණ ආසන සංවිධායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පී.ඩි. අබේරත්න මහතා අත්අඩංගුවට ගෙන තිබේ. හිටපු මන්ත්‍රිවරයාට අයත් බොරලුගොඩ ප්‍රදේශයේ ඉඩමකට අනවසරයෙන් පැමිණි පුද්ගලයින් පිරිසක් සමග ආරවුලක් ඇති කරගත් අවස්ථාවේ සිදුවු වෙඩිතැබීමක් සම්බන්ධයෙන් එම අත්අඩංගුවට ගැනීම සිද...
ටෙලිකොම් ආයතනය පෞද්ගලීකරණය කිරීම ජාතික ආරක්ෂාවට තර්ජනයක් බව ජාතික ආරක්ෂාව පිළිබඳ ආංශික අධීක්ෂණ කමිටුවේ දී ඉදිරිපත් කළ වාර්තාව සම්බන්ධයෙන් ආණ්ඩුවෙන් හා ආණ්ඩුවට සම්බන්ධ පුද්ගලයන් විසින් විවිධ අසත්‍ය චෝදනා එල්ල කරන බවත්, එහෙත් ටෙලිකොම් විකිණීම ජාතික ආරක්ෂාවට ප්‍රබල තර්ජනයක් බවත් පාර්ලි...
අරගලයේ මුල් පෙළ සාමාජිකාවක හා රංගන ශිල්පිනියක වන දමිතා අබේරත්න දුරකථනයකින් පැවැත් වූ එක්තරා සංවාදයක හඬ පටයක් සමාජ මාධ්‍ය තුළ සංසරණය වේ. එම සංවාදයේ දී ඇය පවසන්නේ අරගලය සඳහා සම්බන්ධ වූයේ පක්ෂ දේශපාලනයට සම්බන්ධ පිරිස් මිස නිර්පාක්ෂිකයන් නොවන බවයි. එමෙන්ම කුරුන්දි විහාර ඉඩම් සම්බන්ධයෙන් ...
මුලතිව් කුරුන්දි මහා විහාරයේ භූමි ප්‍රමාණය වැඩි බවත්, මහා විහාරයේ භූමි ප්‍රමාණය හා කුරුන්දි විහාරයේ භූමි ප්‍රමාණය සංසන්දනය කරමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා දෙමළ සන්ධානයේ මන්ත්‍රීවරුන් සමග එක්ව පැවසූ ප්‍රකාශයට පිළිතුරු සපයමින් කුරුන්දි විහාරාධිපති හ...
පසුගිය 10 වනදා අමෙරිකානු ජනාධිපති මන්දිරය වන ධවල මන්දිරයේ දකුණු තණතීරුව මත පැවති සමලිංගිකයන්ගේ අභිමානවත් සාදයක දී ලිංගිකත්වය නොසලකා කටයුතු කරන ලෙස අමෙරිකානු සමාජයට බලපෑම් කරන්නියක වන රෝස් මොන්ටෝයා නම් කාන්තාව ඇයගේ පියයුරු නිරාවරණය කිරීම හේතුවෙන් මින් ඉදිරියේදී ධවල මන්දිරයේ පැවැත්වෙන උත්සව සඳහා සහ...
උතුරේ දෙමළ දේශපාලකයන්ගේ ඊළාම් සිහිනය බිඳවැටෙමින් පවතින පසුබිමක, ඔවුන් වෙනම රාජ්‍යයක් දිනාගැනීම සඳහා මෙතෙක් සිදුකළ උත්සාහයන් මේ වන විට අසාර්ථක වී ඇති බවත්, ඔවුන්ගේ ඊළඟ මෙහෙයුම වී ඇත්තේ උතුරු නැගෙනහිර දෙපළාතේ ඓතිහාසික බෞද්ධ උරුමයන් විනාශ කිරීම බවත් යාපනය සිවිල් සංවිධාන කේන්ද්‍රයේ කැඳව...
නව ගිනස් වාර්තාවක් තබමින් යුද හමුදා රෝහලේ වෛද්‍යවරුන් පිරිසක් ලොව විශාලතම සහ බරම වකුගඩු ගල ශල්‍ය කර්මයකින් ඉවත් කර ඇති බව වාර්තා වේ. යුදහමුදා රෝහලේ ජන්‍ය මුහුත්‍ර ලිංගික ඒකකයේ ප්‍රධානී මෞත්‍රික රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය ලුතිතන් කර්නල් කේ. සුතාර්ෂ...
යුක්රේනය සම්බන්ධයෙන් මොස්කව් හමුදා දියත් කර ඇති මිලිටරි මෙහෙයුමෙහි ඉලක්ක වෙනස් වී නැති බවත් ඇත්ත වශයෙන්ම සිදුව තිබෙන්නේ කියෙව් හමුදාවන්ගේ නවතම ප්‍රහාර රුසියානු අභිලාෂයන්ට සේවය කිරීම පමණක් බව රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් ඊයේ (13 ) ක්‍රෙම්ලිනයේදි පැවැති යුද වාර්තාකරුවන් වෙනුවෙන...
ජනාධිපතිවරයා කුරුන්දි විහාරය පිළිබඳ සාකච්ඡාවේ දී පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් වරයාට කතා කළ ආකාරය පිළිබඳ ප්‍රබල කතාබහක් ඇතිවී ඇති තත්ත්වය තුළ ලංකා ලීඩ් ජාතික සංවිධානවල මතය විමසන ලදී. මේ ඒ පිළිබඳව අදහස් දක්වන වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා,
"එම කතාවෙන් ජ...
මන්නාරම සහ පූනරින් ප්‍රදේශවල ඉදිකිරීමට යෝජිත මෙගාවොට් 500ක ධාරිතාවෙන් යුත් සූර්ය සහ සුළං පුනර්ජනනීය බලශක්ති ව්‍යපෘතිය ලබන වසරේ (2024) දෙසැම්බර් මස අවසන් කිරීමට එම සමාගම බලාපොරොත්තු වන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි. එම ව්‍යාපෘතිය පිළිබඳව සහ...
පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල් මහචාර්ය අනුර මනතුංග මහතා කොන්ද පණ තිබෙන නිලධාරියෙකු ලෙසින් ජනාධිපතිවරයාගේ නීති විරෝධි නියෝග ක්‍රියාත්මක කිරීම ප්‍රතික්ෂේප කර සිය තනතුරෙන් ඉල්ලා අස්වීමේ ලිපිය බාරදී ඇතැයි පිවිතුරු හෙළ උරුමයේ නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා පවසයි. ඒ...
ඉන්දියාවේ පමණක් ව්‍යාප්තව සිටි ඇනෝපිලිස් ස්ටෙපෙන්සි (Anopheles stepensia ) නමැති මදුරුවා මේ වන විට ශ්‍රී ලංකාවේ උතුරු ප්‍රදේශයට පැමිණ ඇති බවත්, අනුරාධපුර දිස්ත්‍රික්කයට එය විශාල තර්ජනයක් බැවින් මේ වන විට පුළුල් ආරක්ෂක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරමින් සිටින බවත් අ...
ජනවරමක් නැති ජනාධිපතිවරයා පුරාවිද්‍යාත්මක වටිනාකමක් සහිත භූමිය විනාශ කරන්නට වෙර දරන බවත්, මේ මොහොතේ එය රැකගැනීමට සැවොම එක් විය යුතු බවත් දන්වමින් මල්වතු අස්ගිරි උභය පාර්ශවීය මහා නායක ස්වාමීන් වහන්සේලා වෙත මහාචාර්ය පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමියෝ ලිඛිත ඉල්ලීමක් ඉදිරිපත් කළහ. මේ මොහො...
නිල කාලය අවසන් වී තිබෙන පළාත් පාලන ආයතන පාලනය කිරීම සඳහා ඒවායේ බලතල ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු වෙත පැවරීමට රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ලේකම්වරයා විසින් නිකුත් කර තිබෙන ලිපිය ඉවත් කර ගෙන ඇති බව නීතිපතිවරයා අභියාචනාධිකරණයට දැනුම් දී තිබේ. රාජ්‍ය පරිපාලන ලේකම්වරයා වි...
ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේ පැවැත්වූ සාකච්ඡාවකට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජ්‍යෙෂ්ඨයන් පිරිසක් සහභාගී වී නැති බව වාර්තා වේ. රටේ වත්මන් දේශපාලන වාතාවරණය සහ ආර්ථික තත්ත්වය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා මෙම රැස්වීම පවත්වා ඇති අතර, ආණ්ඩුව නියෝජනය කරන...
මුලතිව්, කුරුන්දි විහාරය සතු ඉඩම් එම විහාරයට අයත් නොවන බව පවසමින් ජනාධිපතිවරයාගේ නියමයෙන් ජනතාවට බෙදා දීමට යන බව මාධ්‍ය මගින් අනාවරණය කර ඇති බවත්, කුරුන්දි විහාරය අවට බොහෝ ස්ථානවල බෞද්ධ ආරාමවල නටඹුන් ඇති හෙයින් එම ඉඩම් පැවරීම කිසිසේත් සුදුසු නොවන බවත්, එයින් වළකින ලෙසත් ඉල්ලමින් පුරාවිද්...
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...
ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තය වෙත පැනගොස් සිටින ශ්‍රී ලාංකික දෙමළ ජනතාව සඳහා පුනරුත්ථාපන කඳවුරු 19ක අලුතින් ඉදිකරන ලද නිවාස...
කොටි ත්‍රස්තවාදියෙකු වන තිලීපන් නැමැත්තා සැමරීමට නැගෙනහිර පළාතේ සිට උතුරු පළාත දක්වා රථ පෙළපාලියකින් තිලීපන්ගේ පිලිරුවක් රැගෙන යමි...
පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද‍්‍ර කුමාර් පොන්නම්බලම් මහතාට විරෝධතාකරුවන් පිරිසක් විසින් පහරදී ඇතයි වාර්තාවේ. ත් ...
විශ්‍රාමික ලුතිතන් ජනරාල් ජගත් ඩයස් මහතාගේ කැඳවුම්කාරිත්වයෙන් "මව්බිම පාවාදෙන ද්‍රෝහීන්ට කළ යුත්තේ කුමක්ද ?- මහජන විනිශ්චය ...
“ස්වරාජ්‍ය පාලනය” යන මැයින් 1911 සැප්තැම්බර් 9 වැනි දින “සිංහල බෞද්ධයා” පුවත්පතට අනගාරික ධර්මපාලතුමා ලියූ ලිපියෙන්... "ශිල්ප කර්ම...
මාළිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය අසලදී අද (17)පස්වරුවේ වෙඩි තැබීමක් සිදුව තිබේ. යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් වෙඩිතැබීම සි...
ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙන්ම සංවිධානාත්මක අපරාධ කරුවකු වන නදුන් චින්තක වික්‍රමරත්න නොහොත් හරක් ...