ජනාධිපතිවරයා කුරුන්දි විහාරය පිළිබඳ සාකච්ඡාවේ දී පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් වරයාට කතා කළ ආකාරය පිළිබඳ ප්‍රබල කතාබහක් ඇතිවී ඇති තත්ත්වය තුළ ලංකා ලීඩ් ජාතික සංවිධානවල මතය විමසන ලදී.
මේ ඒ පිළිබඳව අදහස් දක්වන වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා,
“එම කතාවෙන් ජනාධිපතිවරයා තම නොදන්නාකම සහ අඳබාලකම පමණක් නොවේ තමන්ගේ උද්දච්ච අධිපතිවාදී මතය ප්‍රදර්ශනය කළා. ඒ සියල්ලටම වඩා ඔහු බෙදුම්වාදීන්ගේ ඡන්ද ලක්ෂ 3ක් දෙස බලාගෙන ඔවුන් සතුටු කිරීම සඳහා අභිසාරිකාවක් සේ හැසිරුණු ආකාරය පිළිකුල් සහගතයි.
ඒක තමයි බරපතළම තත්ත්වය. මහාචාර්ය මනතුංග මහතාත් බෙදුම්වාදීන්ගේ බලපෑම්වලට යට වෙලා සමලංකුලමේ බෞද්ධ නටඹුන් මත කෝවිලක් හදන්න අවසරය දීපු කෙනෙක්. එහෙත් ඔහු සියළුම දේ කරන්න සූදානම් නැති අභිසාරිකාවක් බව තමයි පෙන්නුවේ. ඒ අනුව ඔහු ජනාධිපතිට වඩා වැදගත් අභිසාරිකාවක් කියල තමයි කියන්න තියෙන්නේ. මන්ත්‍රීවරයකු වෙන්න පවා ජනවරමක් නැති අය හැසිරෙන ආකාරය මේ තමයි.”
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...