දේශීය පුවත්

අරගලයේ මුල් පෙළ සාමාජිකාවක හා රංගන ශිල්පිනියක වන දමිතා අබේරත්න දුරකථනයකින් පැවැත් වූ එක්තරා සංවාදයක හඬ පටයක් සමාජ මාධ්‍ය තුළ සංසරණය වේ.

එම සංවාදයේ දී ඇය පවසන්නේ අරගලය සඳහා සම්බන්ධ වූයේ පක්ෂ දේශපාලනයට සම්බන්ධ පිරිස් මිස නිර්පාක්ෂිකයන් නොවන බවයි.

එමෙන්ම කුරුන්දි විහාර ඉඩම් සම්බන්ධයෙන් ඇති වී තිබෙන ගැටළුව සම්බන්ධයෙන් ඇමතුම ලබාගත් තැනැත්තා ප්‍රශ්න කරද්දී සංවාදය උණුසුම් වී තිබේ.

හඬපටය පහළින්…



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More