නව ගිනස් වාර්තාවක් තබමින් යුද හමුදා රෝහලේ වෛද්‍යවරුන් පිරිසක් ලොව විශාලතම සහ බරම වකුගඩු ගල ශල්‍ය කර්මයකින් ඉවත් කර ඇති බව වාර්තා වේ.
යුදහමුදා රෝහලේ ජන්‍ය මුහුත්‍ර ලිංගික ඒකකයේ ප්‍රධානී මෞත්‍රික රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය ලුතිතන් කර්නල් කේ. සුතාර්ෂන් කපිතාන් වෛද්‍ය ඩබ්ලිව්.පී.එස්.සී පතිරත්න ඇතුළු වෛද්‍යවරු පිරිසක් මෙම ශළ්‍ය කර්මයට එක්ව තිබේ.
නිර්වින්දන විශේෂඥ වෛද්‍යවරුන් ලෙස කර්නල් යු.ඒ.එල්.ඩී. පෙරේරා, සහ කර්නල් සි.එස්. අබේසිංහ යන මහත්වරු මේ සඳහා සහාය ලබාදී ඇති අතර, වකුගඩුවෙන් ඉවත් කළ මෙම ගලෙහි දිග සෙන්ටි මීටර් 13.372කි. එහි බර ග්‍රෑම් 801කි.





ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...