මෙම වසරේ (2023) මේ දක්වා කාලයේදී ඩෙංගු මරණ සංඛ්‍යාව 27 ක් දක්වා ඉහළ නැඟ ඇතැයි ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසයි.
එසේම, මෙම වසරේ ගතවූ මාස 5 යි දින 13 තුළ දිවයිනෙන්ම සමස්ත ඩෙංගු රෝගීන් 44,058 දෙනකු හඳුනාගෙන ඇතැයි ද එම ඒකකය සඳහන් කරයි.
ඉන් වැඩිම ඩෙංගු රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වනුයේ බස්නාහිර පළාතෙන් බවත්, එම සංඛ්‍යාව 21,967 ක් බවත් එම ඒකකය පවසයි.
දිවයිනේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාස 67 ක් ඩෙංගු අධි අවදානම් සහිත කොට්ඨාස හැටියට හඳුනාගෙන ඇතැයි ද එම ඒකකය වැඩිදුරටත් සඳහන් කරයි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...