දේශීය පුවත්

කොන්දේසි සහිතව රාත්‍රි කාලයේදී කාන්තාවන්ට ආරක්ෂිතව රැකියා කිරීමට ඉඩකඩ සලසමින් හා වර්තමානයට ගැළපෙන පරිදි නව කම්කරු පනතක් සති තුනක් ඇතුළත පාර්ලිමේන්තුවට ගෙනැවිත් සම්මත කරගන්නා බව කම්කරු හා විදේශ රැකියා ඇමැති මනුෂ නානායක්කාර මහතා පවසයි.

ඇමැතිවරයා මේ බව කියා සිටියේ ගෙන ඒමට නියමිත මෙම නව කම්කරු පනත සංශෝධනය කිරීමට අදාළ යෝජනාවලිය ඉදිරිපත් කරමිනි.

සේවා ස්ථාන තුළදී කාන්තාවන්ට සිදුවන ලිංගික හා අනෙකුත් තාඩන පීඩන හා හිරිහැර වැළැක්වීම සඳහා දැඩි නීතිරීති ක්‍රියාත්මක කිරීමට ද යෝජනා වී ඇතැයි ඒ මහතා එහිදී පැවසීය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More