තවත් කොරොනා අසාදිතයන් 07 දෙනකු ඊයේ දිනයේ මරණයට පත්වීමත් සමඟ මෙරට කොරෝනා ආසාදනය හේතුවෙන් මිය ගිය සංඛ්‍යාව 116 දක්වා ඉහළ ගොස් ඇති බව වාර්තා වේ. මියගිය හත් දෙනාගෙන් පස් දෙනෙකුම කොළඹ දිස්ත්‍රික්කයේ පදිංචිකරුවන් වන අතර ඔවුන්ගෙන් තිදෙනෙකුම කොළඹ නගර සභාව ආශ්‍රිත ප්‍රදේශයේ පදි...
ශ්‍රී ලංකා වෛද්‍ය සභාවෙන් ඉවත් කළ සාමාජිකයන් පස් දෙනා ඒ සම්බන්ධයෙන් සෞඛ්‍ය ඇමැති පවිත්‍රා වන්නිආරච්චිට එරෙහිව අධිකරණය හමුවට යාමට තීරණය කර ඇත. වෛද්‍ය සභාවේ සාමාජිකයන් ඉවත් කිරීමට සෞඛ්‍ය ඇමැතිවරියට බලයක් නැති නිසා තමන් සාමාජිකත්වයෙන් ඉවත් කිරීම වෛද් ...
මහර බන්ධනාගාරයේ ඇති වූ නොසන්සුන් තත්ත්වයෙන් පසු රැඳවියන් 06 දෙනෙකු මිය ගොස් තිබේ. රාගම රෝහලේ ප්‍රකාශකයෙකු පැවසුවේ සිද්ධියෙන් තුවාල ලැබූවන් 37දෙනෙකු ප්‍රතිකාර සදහා රෝහලට ඇතුළත් කර ඇති බවයි. ඒ අතර බන්ධනාගාර නිලධාරීන් දෙදෙනෙකු ද වන බව පොලීසිය පවසයි.
කොරෝනා රෝගය පිළිබඳව සත්‍ය සොයා බැලීම සඳහා පී. සී. ආර්. පරීක්‍ෂණ සඳහා යොමු නොවන හා මඟහරිමින් කටයුතු කරන පිරිස් දේශද්‍රෝහීන් ලෙස සලකා ඔවුන්ට එරෙහිව නිරෝධායන නීතිය යටතේ අධිකරණයේ නඩු පවරන බව පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ඊ...
මහර බන්ධනාගාරයේ රඳවා ඇති පිරිසක් ඇතිකළ නොසන්සුන්තාවය හේතුවෙන් මියගිය සිව් දෙනෙක් ගේ සිරුරු මේ වන විට රෝහලේ ඇති බව රාගම රෝහලේ අධ්‍යක්ෂවරිය පවසයි. එසේම තුවාල ලැබූ රැඳවියන් 24 දෙනෙක් ද රෝහලට ඇතුළු කර තිබේ. මහර බන්ධනාගාරයේ රඳවා ඇති පිරිසක් ඇතිකළ මෙම නොසන්සුන්තාවය පාලනය කිරීමට පියවර ගෙන ඇ...
පීසීආර් පරීක්‍ෂණ සඳහා බොහෝ පුද්ගලයන් ඉදිරිපත් නොවීමත්, ඉදිරිපත් වූ අයගෙනුත් කොටසක් ව්‍යාජ නම්, ලිපින හා දුරකථන අංක ලබාදී තිබීමත් නිසා බණ්ඩාරගම, අටලූගම කොරෝනා පොකුර පාලනය කර ගැනීමට අපහසුවී ඇතැයි කළුතර දිසා ලේකම් ප‍්‍රසන්න ගිනිගේ මහතා ඊයේ (29දා) පෙරවරුවේ පැවැසීය. පීසී...
කොවිඩ් වෛරසය සම්පූර්ණයෙන් මැඩපැවැත්විය හැකි දේශීය ඖෂධයක් අත්හදා බැලීමට වතුපිටිවල කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානයේ වෛද්‍ය කණ්ඩායමක් සමත් වී තිබේ. මෙම ඖෂධය පිළිබඳ බටහිර වෛද්‍ය විද්‍යානූකූලව සිදුකළ මූලික පර්යේෂණ දෙකක දී 100% ප්‍රතිශතයකින් කොවිඩ් රෝගීන් සුවය ...
හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා "සන්ඩේ ටයිම්ස්" පුවත්පත වෙත අදහස් දක්වමින්, අගමැති නිල නිවස වන අරලියගහ මන්දිරය මේ වන විට හුදෙකලා කිරීමකට ලක්කර ඇති බවත් එහි සේවකයන් නිවසේ සිට රාජකාරී කිරීමට යොදවා ඇති බවත් ඒ තුළ රාජකාරි කටයුතු සිදු නොවන බවත් පවසා සිටී. ඒ අනුව ඔහු පෙන්වා දී ඇත්තේ අරලියගහ...
“ශ්‍රී ලංකාවේ විශේෂ මහාධිකරණය” විසින් කරන ලද නියෝගයකට අනුව; අර්ජුන් මහේන්ද්‍රන් ශ්‍රී ලංකාවට උදර්පණය කරන ලෙස නීතිපති දෙපාර්තමේන්තුව වෙනුවෙන් ශ්‍රී ලංකාවේ ආරක්ෂක අමාත්‍යාංශය 2019 සැප්තැම්බර් මස 10 වන දින කරන ලද ඉල්ලීම සිංගප්පූරු රජය විසින් ප්‍රතික්ෂේප කර ඇ...
කොවිඩ් 19 වයිරසය පැතිරීම ආරම්භ වූ මාර්තු මාසයේ සිට පසුගිය ඔක්තෝබර් මාසය දක්වා සායනික මුහුණු ආවරණ මෙට්‍රික් ටොන් 491ක් ශ්‍රී ලංකාවට ආනයනය කර ඇති බව ශ්‍රී ලංකා රේගු වාර්තා අනාවරණය කරයි. නමුත් 2019 වර්ෂයේ මෙරටට ආනයනය කර ඇති සායනික මුහුණු ආවරණ ප්‍රමාණය මෙට්‍රික් ...
ප‍්‍රශ්නය - කොරෝනා හෙවත් කොවිඞ් 19 රෝගයට සහනයක් දීම සඳහා ඔබ විසින් නිෂ්පාදනය කෙරුණු ඖෂධ දෙකක ප‍්‍රතිකාරය ගැන පසුගිය සතියේ අප සාකච්ඡා කළා. මේ ප‍්‍රතිකාරය ඖෂධීය චූර්ණයකින් සහ ඖෂධීය කැප්සියුලවලින් සමන්විතයි. ඖෂධීය චූර්ණය තේ හෝ කෝපි මෙන් උතුරන වතුරෙන් වත්කර ද...
හෙට අළුයම 5.00 සිට දැනට හුදෙකලා කර ඇති පොලිස් බල ප්‍රදේශ කිහිපයක් හුදකලා තත්ත්වයෙන් මුදා හැරීමට තීරණය කර ඇති බව යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කරයි. ඒ අනුව කොළඹ දිස්ත‍්‍රික්කයේ පිටකොටුව, වෙරළබඩ, මට්ටක්කුලිය පොලිස් බල ප්‍රදේශ සහ ගම්පහ දිස්ත්‍රික්...
ශිවනේෂතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා නැවත පාර්ලිමේන්තුවට පැමිණීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ අය වැය කාරක සභා අවස්ථා විවාදයේ දී ප්‍රශ්න කරණු ලැබීය. ඒ සම්බන්ධයෙන් පිළිතුරු දුන් අධිකරණ ඇමැති අලි සබ්රි මහතා පවසා සිටියේ 2015 වසරේ දී ශිවනේෂතුරෙයි චන...
ඊයේ කොළඹ 02 ප්‍රදේශයේ පදිංචි 76 හැවිරිදි පුරුෂයෙකු සහ කොළඹ 08 ප්‍රදේශයේ පදිංචි 96 හැවිරිදි කාන්තාවක කොවිඩ් ආසාදනයෙන් මිය යාමත් සමඟ මේ වන විට ශ්‍රී ලංකාවේ කොවිඩ්19 වෛරසය ආසාදනයෙන් සිදුවූ මරණ සංඛ්‍යාව 109 දක්වා දක්වා ඉහළ ගොස් ඇත. කොළඹ 02 ප්‍රදේශයේ පුද්ගලයා කොළඹ...
විවිධ රටවල රැකියා වලට ගොස් ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව රැදී සිටි ශ්‍රී ලාංකිකයන් පිරිසක් රජයේ විශේෂ අවසරය මත සහ තවත් පිරිසක් ශ්‍රී ලංකාවට කණ්ඩායම් වශයෙන් ගෙන්වන වැඩසටහන යටතේ ත් වශයෙන් ශ්‍රී ලාංකිකයන් 488 දෙනෙකු අද (29) දින අලුයම කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබේ. ...
ඊයේ ශ්‍රී ලංකාවට පැමිණි ඉන්දියාවේ ජාතික ආරක්ෂක උපදේශක අජිත් දොවාල් මහතා අද (28) සවස ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා හමු විය. ජනාධිපතිතුමා සහ ඉන්දීය ආරක්ෂක උපදේශකවරයා සෑම ආකාරයකම ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් වර්ධනය අරමුණු කොටගත් බෙහෙවින් ඵලදායී සාකච්ඡාවක නිරත වූහ. ...
ගිනිකොණ දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව වර්ධනය වී ඇති අඩු පීඩන කලාපය ඉදිරි පැය 24 තුළ දී තවදුරටත් වර්ධනය විය හැකි බැවින් නැවත දැනුම් දෙනතුරු දිවයිනේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන්වන ගැඹුරු මුහුදු කලාපයේ ධීවර හා නාවුක කටයුතු වල නොයොදන ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු...
විවාදයට තුඩු දී තිබෙන "බැටිකලෝ කැම්පස් ප‍්‍රයිවට් ලිමිටඞ්" ආයතනයේ පාඨමාලා අතරට ශරියා නීතිය ඇතුළත්ව තිබුන බව අධ්‍යාපන ඇමැති මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා, පාර්ලිමේන්තු මන්ත‍්‍රී වෛද්‍ය කාවින්ද ජයවර්ධන මහතා යොමු කළ ප‍්‍රශ්නයකට පිළිතුරු දෙමින් ප...
කොළඹ වරායේ නැයෙනහිර පර්යන්තය දැනටමත් විකුණා ඇතැයි අසතය අදහසක් සමාජ ගත කිරීමටත්, යහපාලන ආණ්ඩුව දැනටමත් සිදුකර ඇති ක්‍රියාමාර්ග නිසා නැවත මේ රටට එය ආරක්ෂා කරගත නොහැකි බවටත් යන මතවාද 2 පැතිරවීමේ උත්සාහයක් තිබෙන බව වෘත්තිකයන්ගේ ජාතික පෙරමුණ පවසයි. මාධ්‍ය නිවේදනයක් යොමු කරමින් එම පෙරම...
Covid – 19 වසංගතය පූර්ව සැලසුමකට අනුව සිදුවූවක් බව ජර්මනියේ වෛද්‍යවරුන් 500කගෙන් සමන්විත “තොරතුරු සඳහා වෛද්‍යවරු” [ ‘Doctors for Information’] නම් සංවිධානයක් විසින් හෙළි කරයි. පිටපත් 500,000කින් යුත් සතිපතා පුවත්පතක් හරහා ලොව පුරා ජනතාව දැනුවත් කිරීමට ප්‍රබල උත්සාහයක යෙදෙන...
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...
ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තය වෙත පැනගොස් සිටින ශ්‍රී ලාංකික දෙමළ ජනතාව සඳහා පුනරුත්ථාපන කඳවුරු 19ක අලුතින් ඉදිකරන ලද නිවාස...
කොටි ත්‍රස්තවාදියෙකු වන තිලීපන් නැමැත්තා සැමරීමට නැගෙනහිර පළාතේ සිට උතුරු පළාත දක්වා රථ පෙළපාලියකින් තිලීපන්ගේ පිලිරුවක් රැගෙන යමි...
පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද‍්‍ර කුමාර් පොන්නම්බලම් මහතාට විරෝධතාකරුවන් පිරිසක් විසින් පහරදී ඇතයි වාර්තාවේ. ත් ...
විශ්‍රාමික ලුතිතන් ජනරාල් ජගත් ඩයස් මහතාගේ කැඳවුම්කාරිත්වයෙන් "මව්බිම පාවාදෙන ද්‍රෝහීන්ට කළ යුත්තේ කුමක්ද ?- මහජන විනිශ්චය ...
“ස්වරාජ්‍ය පාලනය” යන මැයින් 1911 සැප්තැම්බර් 9 වැනි දින “සිංහල බෞද්ධයා” පුවත්පතට අනගාරික ධර්මපාලතුමා ලියූ ලිපියෙන්... "ශිල්ප කර්ම...
මාළිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය අසලදී අද (17)පස්වරුවේ වෙඩි තැබීමක් සිදුව තිබේ. යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් වෙඩිතැබීම සි...
ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙන්ම සංවිධානාත්මක අපරාධ කරුවකු වන නදුන් චින්තක වික්‍රමරත්න නොහොත් හරක් ...