ඊයේ කොළඹ 02 ප්‍රදේශයේ පදිංචි 76 හැවිරිදි පුරුෂයෙකු සහ කොළඹ 08 ප්‍රදේශයේ පදිංචි 96 හැවිරිදි කාන්තාවක කොවිඩ් ආසාදනයෙන් මිය යාමත් සමඟ මේ වන විට ශ්‍රී ලංකාවේ කොවිඩ්19 වෛරසය ආසාදනයෙන් සිදුවූ මරණ සංඛ්‍යාව 109 දක්වා දක්වා ඉහළ ගොස් ඇත.
කොළඹ 02 ප්‍රදේශයේ පුද්ගලයා කොළඹ ජාතික රෝහලේදී ද කොළඹ 08 ප්‍රදේශයේ පදිංචි තැනැත්තිය නිවස තුළදීම මිය ගොස් ඇති බවත් වාර්තා වේ.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...