තවත් කොරොනා අසාදිතයන් 07 දෙනකු ඊයේ දිනයේ මරණයට පත්වීමත් සමඟ මෙරට කොරෝනා ආසාදනය හේතුවෙන් මිය ගිය සංඛ්‍යාව 116 දක්වා ඉහළ ගොස් ඇති බව වාර්තා වේ. මියගිය හත් දෙනාගෙන් පස් දෙනෙකුම කොළඹ දිස්ත්‍රික්කයේ පදිංචිකරුවන් වන අතර ඔවුන්ගෙන් තිදෙනෙකුම කොළඹ නගර සභාව ආශ්‍රිත ප්‍රදේශයේ පදිංචිකරුවන් වේ. ඉතිරි දෙදෙනා ගොතටුව සහ මොරටුව ප්‍රදේශයේ පදිංචිකරුවන් ලෙස හඳුනාගෙන ඇත.මියගිය අනෙක් අය හලාවත සහ අකුරැස්ස ප්‍රදේශවල පදිංචිකරුවන් බවට හඳුනාගෙන ඇත.
මිය ගිය අයගෙන් හතර දෙනෙකුම පුරුෂයන් වන අතර දෙදෙනෙකු කාන්තාවන් ලෙස හඳුනාගෙන ඇත.වයස් කාණ්ඩ අනුව ගත් කළ මියගිය අය අවුරුදු 48,50, 51,70,73,78 සහ 90 යන වයස් කාණ්ඩ වලට අයත් පුද්ගලයන් වන අතර ඔවුන් සියළු දෙනාම නිදන්ගත රෝග වලින් පෙළුණු අය බව කියවේ.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...