දේශීය පුවත්

Covid – 19 වසංගතය පූර්ව සැලසුමකට අනුව සිදුවූවක් බව ජර්මනියේ වෛද්‍යවරුන් 500කගෙන් සමන්විත “තොරතුරු සඳහා වෛද්‍යවරු” [ ‘Doctors for Information’] නම් සංවිධානයක් විසින් හෙළි කරයි.

පිටපත් 500,000කින් යුත් සතිපතා පුවත්පතක් හරහා ලොව පුරා ජනතාව දැනුවත් කිරීමට ප්‍රබල උත්සාහයක යෙදෙන මෙම වෛද්‍ය කණ්ඩායම සමඟ ස්පාඤ්ඤයේ වෛද්‍යවරු 600ක් සහ එක්සත් ජනපදයේ වෛද්‍යවරු 27,000ක් තොරතුරු හුවමාරු කර ගනිමින් සිටී.

2020 අගෝස්තු 29 දින මෙම වෛද්‍යවරුන් විසින් සංවිධානය කරන ලද විරෝධතාවයකට මිළියන ගනනින් ජනතාව සහභාගී වී තිබිණ.

මෙම වෛද්‍යවරුන් සියලු දෙනාගේම උත්සාහය වන්නේ ලොව පුරා ප්‍රචළිත ප්‍රධාන මාධ්‍ය මගින් සැඟවීමට උත්සාහ දරණ “සැබෑ සත්‍යය කුමක්දැයි?” ලොවට හෙළිදරව් කිරීමටයි.

2015 සිට ප්‍රචළිත වාර්තා උපුටා දක්වමින් ඔවුන් හෙළිදරව් කරන්නේ මෙම “ගෝලීය අපරාධය” පිටුපස බිල් ගේට්ස් සහ මෙලින්ඩා ගේට්ස් (Bill Gates, Melinda Gates) ද සිටන බවයි.

වැඩිදුර තොරතුරු පහත ලින්ක් එකෙන්:

Proof that the pandemic was planned & with purpose



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More