මහර බන්ධනාගාරයේ ඇති වූ නොසන්සුන් තත්ත්වයෙන් පසු රැඳවියන් 06 දෙනෙකු මිය ගොස් තිබේ.
රාගම රෝහලේ ප්‍රකාශකයෙකු පැවසුවේ සිද්ධියෙන් තුවාල ලැබූවන් 37දෙනෙකු ප්‍රතිකාර සදහා රෝහලට ඇතුළත් කර ඇති බවයි.
ඒ අතර බන්ධනාගාර නිලධාරීන් දෙදෙනෙකු ද වන බව පොලීසිය පවසයි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...