ගිනිකොණ දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව වර්ධනය වී ඇති අඩු පීඩන කලාපය ඉදිරි පැය 24 තුළ දී තවදුරටත් වර්ධනය විය හැකි බැවින් නැවත දැනුම් දෙනතුරු දිවයිනේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන්වන ගැඹුරු මුහුදු කලාපයේ ධීවර හා නාවුක කටයුතු වල නොයොදන ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු හඟවයි.
නිර්මාණය වන පද්ධතිය බස්නාහිර දෙසට ගමන් කර ශ්‍රි ලංකාවේ උතුරු වෙරළ වෙත ලඟා වීමේ හැකියාව ගැන කාලගුණ විද්‍යා දොපර්තමේන්තුව අනතුරු අඟවයි.
ඌව මධ්‍යම, බස්නාහිර සහ සබරගමුව පළාත්වලත්, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ස්ථානය ස්වල්පයක සවස 2 න් පසු වැසි හෝ ගිගිරුම් සහත වැසි ඇති විය හැකි බව ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...