ඊයේ (23දා) පැවති මාධ්‍ය හමුවකදී ප්‍රකාශයක් කරමින් බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය මහතා ප්‍රකාශ කර සිටියේ; බන්ධනාගාරගත විශේෂ ගණයේ සිරකරුවන් ආරක්‍ෂාවට සහ බන්ධනාගාර කැරළි මර්ධණයට විශේෂ ඒකකයක් පිහිටුවන බවයි. දැනට කි‍්‍රයාත්මක බන්ධනාගාර බුද්ධි ඒ...
ඊයේ (23) දින වරාය සහ නාවුක කටයුතු අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතා සිදු කළ නිරීක්ෂණ චාරිකාවක් අතරතුර මාධ්‍ය අමතමින්; කන්කසන්තුරේ වරාය ඉන්දියාවත් සමඟ ඒකාබද්ධව සංවර්ධනය කිරීමේ සැලසුමක් ඇතැයි පවසා සිටින ලදී. "ශ්‍රී ලංකා වරාය අධිකාරිය යටතේ පවත්වාගෙන යන කන්කසන්තුරේ වරාය ඉන්දියානු...
දේශීය ආර්ථිකයට විශාල දායකත්වයක් සපයන සංචාරක ව්‍යාපාරයේ හෙට දවස වෙනුවෙන් මෙන්ම, ක්ෂේත්‍රයේ නියැලී සිටින්නන්ගේ ආර්ථික අසීරුතා පිළිබඳව සලකා බලමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ මඟපෙන්වීම මත ගත් තීරණයක් අනුව; සංචාරක සංවර්ධන අධිකාරියේ ලියාපදිංචි වී සිටින සංචාරක හෝටල් වල හිඟ විදුලි බිල්ප...
මාධ්‍ය හමුවකදී අදහස් පළ කරමින් රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පවසා ඇත්තේ කොරෝනා මෘත දේහ ශීතකරණවල බහා කල් තබා ගැනීම ගැන තමන් සම්පූර්ණයෙන්ම විරුද්ධ බවත් මෙය වසංගත තත්වයක් නිසා අවධානය දිය යුත්තේ මිය ගිය පුද්ගලයන් ගැන නොව ජීවත් වන පුද්ගලයන් ගැන බවත් ය. මේ ආකාරයෙන් කොවිඩ් ම...
මිනුවන්ගොඩ, පෑලියගොඩ සහ බන්ධනාගාර කොරෝනා පොකුරුවලට අද (23) පස්වරු 9.30 වනවිට එක්වූ ආසාදිතයන් 231 දෙනාත් සමග දිනයේ සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 579 ක් බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. ඒ අනුව, එම පොකුරුවල සමස්ත ආසාදිතයන් ගණන 34,960 දක්වා ඉහළ ගොස් ඇත. අද රාත්‍රි...
ඔය දරන ඇමතිකම පැත්තකට දමා අපත් සමග ඔබේ ජාතියේ අයිතීන් දිනාගන්න එකතු වෙන ලෙස මේ සිංහල ආණ්ඩුවේ සිටින මුස්ලිම් ජාතික අධිකරණ අමාත්‍යවරයාගෙන් තමන් ඉල්ලා සිටින බව කුමාර වෙල්ගම මන්ත්‍රීවරයා ප්‍රකාශ කරයි. සමගි ජන බලවේගය නියෝජනය කරන කුමාර වෙල්ගම මහතා එම ඉල්ලීම කරන ලද්දේ අද (23) මුස...
ශ්‍රී පාද වන්දනා ආරම්භක සති කිහිපය තුළ බැතිමතුන්ගේ පැමිණීම දැඩි අවධානමක් පවතින බව නුවරඑළිය දිස්ත්‍රික් කොරෝනා මර්දන කමිටුව පවසයි. ඒ හේතුවෙන් එළඹෙන ජනවාරි මාසයේ ශ්‍රී පාද වන්දනාවේ පැමිණීමෙන් වැළකී සිටින ලෙස එම කමිටුව, ජනතාවගෙන් ඉල්ලීමක් කරයි. රජයේ ප්‍රවෘත්ති දෙපාර...
කොවිඩ් ආසාධිත මළ සිරුරු භූමදාන කිරීම නිසා භූගත ජලයට වෛරසය මුසුවිය හැකි බව විද්‍යාඥයින් පෙන්වා දෙයි. ඔවුන් සඳහන් කරන්නේ ඩෙන්මාකයේ කොවිඩ් ආසාදිත මුගටියන්ගේ භූමදාන කළ මළ සිරුර ගොඩ ගෙන ආදාහනය කර ඇත්තේ මේ හේතුව නිසා බවය. කොවිඩ් 19 වසංගතය ආරම්භ වීමත් සමග වෛරසයට ගොඳුරු වී මියයන මුස්ලිම් ජාත...
කොවිඩ්-19 අසාදිත මෘත දේහ අදාහනයට හෝ භූමදානය කිරීමට ගන්නා තීරණය "දේශපාලනික තීන්දුවක්" නොවිය යුතු බව වත්තල මහෙස්ත්‍රාත් බුද්ධික ශ්‍රී රාගල මහතා අද (23) අවධාරණය කළේය. ඔහු පවසන්නේ වගකිවයුත්තන් විටින් විට විවිධ තීරණ ගැනීම හේතුවෙන් අධිකරණය ද අපහසුතාවට පත්වී ඇති බවය. මහෙස්ත්‍ර...
මැද පෙරදිග කලාපයේ රැකියා විරහිතව අතරමංව සිටින ශ්‍රී ලාංකිකයන් ආපසු මව් රටට ගෙන ඒමේදි ආණ්ඩුවේ අනුමැතිය ලද සමාගම් කිහිපයක් විසින් එවැනි එක් අයෙකුගෙන් නිරෝධායන කාලය සඳහා දිනකට රුපියල් 14,000.00 ක මුදලක් අයකිරීම සම්බන්ධව පුවත් වාර්තා පලවේ. මේ සම්බන්ධයෙන් ලංකා ලීඩ් වෙබ් අඩවිය ජාතික සංවිධාන එකමු...
කඩුවෙල ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ඊයේ (22 දා) පැවති ප‍්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම අවසානයේ මාධ්‍ය වෙත අදහස් දක්වමින් කර්මාන්ත ඇමැති විමල් වීරවංශ මහතා ප්‍රකාශ කර සිටියේ,කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය වරාය අධිකාරියට හෝ ශී‍්‍ර ලංකාවට පාඩු...
පොලිස් ළමා හා කාන්තා කාර්යාංශය මගින් පෙරේදා (21 දා ) මාතලේ ප‍්‍රදේශයේදී අලූත උපන් දරුවන් තිස් දෙනකු නීත්‍යනුකූල නොවන ආකාරයට රුපියල් ලක්ෂ ගණනකට මෙරට සහ පිටරට ධනවත් පුද්ගලයන්ට අලෙවි කළ බව කියන තැරැව්කරුවකු අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තාවේ. පොලිස් මාධ්‍ය ප‍්Ȁ...
කොවිඩ් – 19 ආසාදිතව මියගිය ගේ පවුල්වල ඥාතීන් එම මෘත දේහයන් අධි ශීතකරණ කන්ටේනර් බහාලුම් තුළ තැන්පත් කර තැබීමට තමන් විරුද්ධ බවත් සෞඛ්‍ය නිරෝධායන නීතියට අනුව ආදාහනය කරන ලෙසත් කොළඹ මහ නගර සභා සෞඛ්‍ය අංශ වෙත දැනුම් දී ඇති අතර ඒ අනුව කොවිඩ් ආසාදිතව මිය ගිය ඇතැම් මුස්ලිම් ජාතිකයින්ගේ මෘත ද...
ඇතැම් දේශපාලනඥයන් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන් වැලි, පස් සහ කළුගල් කැණීම් බලපත්‍ර ලබාගෙන විශාල වශයෙන් පරිසර විනාශයන් කරන බවට තොරතුරු අනාවරණය වීම නිසා කිසිම දේශපාලනඥයකුට හෝ ඔවුන්ගේගේ පවුලේ අයවලුන් හට වැලි, පස් සහ කළුගල් කැණීම් බලපත්‍ර නිකුත් නොකරන ලෙස පරිසර ඇමැති මහින්ද අමරවීර භූ වි...
සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජෙනරාල් අසේල ගුණවර්ධන මහතා විසින් ගාල්ල මුලස්ථාන පොලිස් පරික්ෂකවරයා වෙත අද (23දා) ලිඛිතව දැනුම් දි ඇත්තේ ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ මෘත ශරිරාගාරයේ තැන්පත්කොට ඇති කොවිඩ් ආසාදිත පුද්ගලයාගේ දේහය ආදාහනය කරන ලෙසයි උසාවි නියෝගය හේතුවෙන් මත භේදයට තුඩු දුන් මෙම මෘත...
පිටරටින් පොල් තෙල් ආනයනය කිරීම වෙනුවට කොප්පරා සහ කැපූ පොල් ආනයනය කොට දේශීයව පොල් තෙල් නිෂ්පාදනය කිරීම මගින් පොල්තෙල් කර්මාන්ත පද්ධතිය ආරක්ෂා කර ගත යුතු බවට සහ දේශීය පොල්තෙල් සන්නාමය විනාශ කිරීම වැලැක්වීම සඳහා පොල්තෙල් වලට පාම් තෙල් මිශ්‍ර කොට විකිනීම තහනම් කළ යුතු බවට විමල් වීරවංශ අමාත්...
ඉදිරිපත්ව ඇති අයවැය පිළිබඳව වාද විවාද පාර්ලිමේන්තුවෙන් පිටත මෙන්ම පාර්ලිමේන්තුව තුළදී සිදු වෙද්දී ගැසට් මගින් ආර්ථිකයට දැවැන්ත ආර්ථික විනාශයක් ගෙන දෙමින් පවතී.මේ සම්බන්ධව ආර්ථික විශේෂඥයන් යැයි කියා ගන්නා උදවිය මෙන්ම ආර්ථික විද්‍යා උගතුන්ද නෑසූ කන්ව සිටිති. එහෙත් තත්වය තව දුරටත් මෙසේ පැවතුන...
මුලතිව් මල්ලාවි ප‍්‍රදේශයේ පිහිටි "වවුනිකුලම් ජලාශය" වාන් දැමීම නැරඹීමට කිසිදු ආරක්ෂිත පියවරක් නොමැතිව කුඩා අත දරුවන් ද රැගෙන ජනතාව විශාල වශයෙන් පැමිණෙමින් සිටින බව වාර්තා වේ. මෙම ජලාශය වාන් දැමීමට අඩි 26ක ජල ප‍්‍රමාණයක් අවශ්‍යව ඇති අතර 21 දින වන විට එම ප...
ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා ඊයේ (22) දින තම පක්ෂ ප‍්‍රධාන කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් ප්‍රකාශ කර සිටියේ; වර්තමාන ආණ්ඩුව ඔවුන්ගේ පැරණි හා පැවති සුපුරුදු ක‍්‍රියාමාර්ග ඉතා හොඳින් නැවත ක‍්‍රියාවට නගමින්...
කොවිඩ් ආසාදනයෙන් මියයන මුස්ලිම් ජාතිකයින්ගේ දේහ ආදාහනය හෝ භූමදානය කිරීම සම්බන්ධයෙන් අවසන් නිශ්චිත විසඳුමක් ලබාදිය යුතු බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා පවසයි. කොවිඩ් ආසාදනයෙන් මියගොස් ඇති මුස්ලිම් ජාතිකයින්ගේ මළ සිරුරු භූමදානය සම්බන්ධයෙන් නිශ්චිත තීරණයක් ලබාදෙ...
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...
ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තය වෙත පැනගොස් සිටින ශ්‍රී ලාංකික දෙමළ ජනතාව සඳහා පුනරුත්ථාපන කඳවුරු 19ක අලුතින් ඉදිකරන ලද නිවාස...
කොටි ත්‍රස්තවාදියෙකු වන තිලීපන් නැමැත්තා සැමරීමට නැගෙනහිර පළාතේ සිට උතුරු පළාත දක්වා රථ පෙළපාලියකින් තිලීපන්ගේ පිලිරුවක් රැගෙන යමි...
පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද‍්‍ර කුමාර් පොන්නම්බලම් මහතාට විරෝධතාකරුවන් පිරිසක් විසින් පහරදී ඇතයි වාර්තාවේ. ත් ...
විශ්‍රාමික ලුතිතන් ජනරාල් ජගත් ඩයස් මහතාගේ කැඳවුම්කාරිත්වයෙන් "මව්බිම පාවාදෙන ද්‍රෝහීන්ට කළ යුත්තේ කුමක්ද ?- මහජන විනිශ්චය ...
“ස්වරාජ්‍ය පාලනය” යන මැයින් 1911 සැප්තැම්බර් 9 වැනි දින “සිංහල බෞද්ධයා” පුවත්පතට අනගාරික ධර්මපාලතුමා ලියූ ලිපියෙන්... "ශිල්ප කර්ම...
මාළිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය අසලදී අද (17)පස්වරුවේ වෙඩි තැබීමක් සිදුව තිබේ. යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් වෙඩිතැබීම සි...
ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙන්ම සංවිධානාත්මක අපරාධ කරුවකු වන නදුන් චින්තක වික්‍රමරත්න නොහොත් හරක් ...