දේශීය පුවත්

ඔය දරන ඇමතිකම පැත්තකට දමා අපත් සමග ඔබේ ජාතියේ අයිතීන් දිනාගන්න එකතු වෙන ලෙස මේ සිංහල ආණ්ඩුවේ සිටින මුස්ලිම් ජාතික අධිකරණ අමාත්‍යවරයාගෙන් තමන් ඉල්ලා සිටින බව කුමාර වෙල්ගම මන්ත්‍රීවරයා ප්‍රකාශ කරයි.

සමගි ජන බලවේගය නියෝජනය කරන කුමාර වෙල්ගම මහතා එම ඉල්ලීම කරන ලද්දේ අද (23) මුස්ලිම් දේහ භූමිදානය කිරීමට ඉඩ දෙන ලෙස ඉල්ලමින් බොරැල්ල පොදු සුසාන භූමිය ඉදිරිපිට පැවති උද්ඝෝෂණය අතරතුරය.

අධිකරණ අමාත්‍ය අලි ෂබ්රි මහතා තමන්ගේ ගම් ප්‍රදේශයේ පුද්ගලයකු බවද එහිදී වෙල්ගම මහතා අනාවරණය කරන ලදී.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More