කොවිඩ් ආසාදනයෙන් මියයන මුස්ලිම් ජාතිකයින්ගේ දේහ ආදාහනය හෝ භූමදානය කිරීම සම්බන්ධයෙන් අවසන් නිශ්චිත විසඳුමක් ලබාදිය යුතු බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා පවසයි.
කොවිඩ් ආසාදනයෙන් මියගොස් ඇති මුස්ලිම් ජාතිකයින්ගේ මළ සිරුරු භූමදානය සම්බන්ධයෙන් නිශ්චිත තීරණයක් ලබාදෙන තෙක් එම මළ සිරුරු සිසිල් කළ කන්ටේනර් තුළ තැන්පත් කිරීමට ඊයේ සිට පියවර ගැණුන අතර මේ සම්බන්ධයෙන් තීරණයක් ඉදිරියේදී ලබාදීමට නියමිත බව සමකැබිනට් මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය රමේෂ් පතිරණ අමාත්‍යවරයා පවසයි.
සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් අධිකරණ අමාත්‍ය අලි සබ්රි මහතා වෙත ලිපියක් යොමුකරමින් ඒ සඳහා අවශ්‍ය ශීතාගාර කන්ටේනර් ඉල්ලා තිබු අතර කොළඹ ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරී කාර්යාලය වෙත එම කන්ටේනර් සපයා තිබුණි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...