ඊයේ (23) දින වරාය සහ නාවුක කටයුතු අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතා සිදු කළ නිරීක්ෂණ චාරිකාවක් අතරතුර මාධ්‍ය අමතමින්; කන්කසන්තුරේ වරාය ඉන්දියාවත් සමඟ ඒකාබද්ධව සංවර්ධනය කිරීමේ සැලසුමක් ඇතැයි පවසා සිටින ලදී.
“ශ්‍රී ලංකා වරාය අධිකාරිය යටතේ පවත්වාගෙන යන කන්කසන්තුරේ වරාය ඉන්දියානු රජයත් සමඟ එකතු වෙලා වැඩිදියුණු කිරීම අපේ බලාපොරොත්තුවයි. අපි දන්නවා වරායක් ආශ්‍රිතව කර්මාන්ත තියෙනවා. මේ යාපනය දිස්ත්‍රික්කයේ වරාය ආශ්‍රිතව කිසිම කර්මාන්තයක් නෑ. මෙම වැඩිදියුණු කිරීම මඟින් මේ ප්‍රදේශයේ දරුවන්ගේ ආර්ථිකය නඟා සිටුවන්න බලාපොරොත්තු වෙනවා. මම විෂය භාර අමාත්‍යවරයා විදියට බලාපොරොත්තු වෙන්නේ මේ වරාය සංවර්ධනය කරන්න. ” යැයි ඔහු වැඩි දුරටත් ප්‍රකාශ කරන ලදී.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...