දේශීය පුවත්

කොවිඩ් – 19 ආසාදිතව මියගිය ගේ පවුල්වල ඥාතීන් එම මෘත දේහයන් අධි ශීතකරණ කන්ටේනර් බහාලුම් තුළ තැන්පත් කර තැබීමට තමන් විරුද්ධ බවත් සෞඛ්‍ය නිරෝධායන නීතියට අනුව ආදාහනය කරන ලෙසත් කොළඹ මහ නගර සභා සෞඛ්‍ය අංශ වෙත දැනුම් දී ඇති අතර ඒ අනුව කොවිඩ් ආසාදිතව මිය ගිය ඇතැම් මුස්ලිම් ජාතිකයින්ගේ මෘත දේහයන් කිහිපයක්ම ඥාතීන්ගේ මෙන්ම භාරකරුවන්ගේ කැමැත්ත පරිදි පසුගිය දින කිහිපය තුළදීම ආදාහනය කළ බව කොළඹ මහ නගර සභාවේ සෞඛ්‍ය අංශ පවසයි.

සෞඛ්‍ය අංශ වැඩිදුරටත් ප්‍රකාශ කළේ එම මෘත දේහයන් ආදාහනය කිරීම සඳහා අවශ්‍ය මිනි පෙට්ටි පවා මියගිය අයගේ පවුලේ ඥාතීන් විසින් වෙනම මිළදී ගෙන භාර දී තිබු බවයි .

එහෙත් ඥාතීන් සහ භාරකරුවන් ඉදිරිපත් නොවූ කොවිඩ්-19 ආසාදිත මුස්ලිම් ජාතික මළ සිරුරු භූමදානය කිරීම සම්බන්ධයෙන් නිශ්චිත තීරණයක් ලබා දෙන තෙක් මළ සිරුරු කිහිපයක්ම කොළඹ අධිකරණ වෛද්‍ය නිළධාරී කාර්යාලය භාරයේ අධිශීත කල කන්ටේනර් බහාලුම් තුළ සුරක්ෂිතව තවදුරටත් පවතින බව සෞඛ්‍ය අංශ පවසයි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More