ඇතැම් දේශපාලනඥයන් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන් වැලි, පස් සහ කළුගල් කැණීම් බලපත්‍ර ලබාගෙන විශාල වශයෙන් පරිසර විනාශයන් කරන බවට තොරතුරු අනාවරණය වීම නිසා කිසිම දේශපාලනඥයකුට හෝ ඔවුන්ගේගේ පවුලේ අයවලුන් හට වැලි, පස් සහ කළුගල් කැණීම් බලපත්‍ර නිකුත් නොකරන ලෙස පරිසර ඇමැති මහින්ද අමරවීර භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශයේ සභාපතිවරයාට ඊයේ (22) දින උපදෙස් දී තිබේ.
මහජන ඡන්දයෙන් පැමිණෙන ඇතැමුන් බලාපොරොත්තු වන්නේ පාරිසරික සම්පත් විනාශ කිරීම බව වැඩිදුරටත් අදහස් දක්වමින් පරිසර ඇමැතිවරයා පවසා තිබේ.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...