දේශීය පුවත්

මාධ්‍ය හමුවකදී අදහස් පළ කරමින් රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පවසා ඇත්තේ කොරෝනා මෘත දේහ ශීතකරණවල බහා කල් තබා ගැනීම ගැන තමන් සම්පූර්ණයෙන්ම විරුද්ධ බවත් මෙය වසංගත තත්වයක් නිසා අවධානය දිය යුත්තේ මිය ගිය පුද්ගලයන් ගැන නොව ජීවත් වන පුද්ගලයන් ගැන බවත් ය.

මේ ආකාරයෙන් කොවිඩ් මෘත දේහ ශීතකරණවල බහා තවදුරටත් තබා ගැනීමෙන් ඒවා මගින්ද පොකුරු බිහි වීමේ අවධානමක් ඇතැයි ද, මෙය ආගමික චාරිත‍්‍ර ඒ ආකාරයෙන්ම ක‍්‍රියාත්මක කරන කාලයක් නොවන බවත් මිය ගිය බෞද්ධයන් වෙනුවෙන් පාංශකූලයවත් නොදී අවසන් කටයුතු කරන බව ද ඇමතිවරයා වැඩි දුරටත් පෙන්වා දී තිබේ.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More