මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් සුමිත් අලහකෝන් ප්‍රකාශ කර සිටින්නේ මසකට නව රියදුරු බලපත්‍ර 60,000 – 90,000 අතර ප්‍රමාණයක් නිකුත් කරන අතර රියදුරු බලපත්‍ර මුද්‍රණය එළඹෙන පළමු වනදා සිට ශ්‍රී ලංකා යුධ හමුදාව විසින් ක්‍රියාත්මක කරන බවයි. වස...
මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපළ වෙත ගොඩබස්වා ඇති විශේෂ ගුවන් යානයකින් යුක්‍රේනයේ සි සංචාරකයින් 185 දෙනෙකු පැමිණ ඇති බව වාර්තාවේ. සංචාරක අමාත්‍යාංශය පවසන්නේ එම සංචාරකයින් පිරිස දින 10ත් 14ත් අතර කාලයක් මෙරට රැඳී සිටීමට නියමිත බවයි. අද (28) සිට කොවිඩ් -19 වසංගතය හමුවේ අ...
ජාතික සමගි පෙරමුණේ නායක අසාද් සාලි මහතා මාධ්‍ය හමුවක් අමතමින් ප්‍රකාශ කර සිටියේ සෙම නරක් වූ විට කොවිඩ් ධනාත්මක වන අතර තාක්ෂණික කමිටුවට එය නොතේරෙන බවත් මෙරට මියගොස් ඇති කොරෝනා ආසාදිතයන් ගෙන් 120 දෙනෙකුම මුස්ලිම් ජාතිකයන් බවත්ය. කොවිඩ් මෘත දේහ භූමදානය කළ හැකි බවට සියලු විශේෂඥයන් පව...
ඉකුත් 23 වැනිදා පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වගෙන් පැවැති කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේදී වික්‍රමසිංහ මහතා විසින් කොරෝනා ආසාදනය වී මියයන පුද්ගලයන්ගේ දේහ ආදාහනය සම්බන්ධයෙන් ඉදිරිපත් කළ කෘත්‍යාධිකාරි මණ්ඩලය විසින් ඒකමතිකව සම්මත කළ යෝජනාවට අනුව රුවන් ...
පූජ්‍ය ආචාර්ය මැදගොඩ අභයතිස්ස හිමියෝ මාධ්‍ය හමුවක් අමතමින් පවසා සිටින්නේ ස්වභාවික මරණයකට පත් වී ඇති පළාත් සභාවලට නැවත පණ දීමට උත්සාහ කරන්නේ නම් එය 69 ලක්ෂයක ජනතා අභිලාෂයන්ට විරුද්ධ වීමක් බවත් එය ආණ්ඩුව සියතින් ගෙල සිඳ ගැනීමක් වනු ඇති බවත්ය. පළාත් සභා නැවත පිහිටුවීමේ අරමුණු වන්නේ ...
භික්ෂූන් වහන්සේලා ඇතුළු විශාල පිරිසක් කොරෝනා මෘත දේහ සම්බන්ධයෙන් සියළු දෙනාට එකම නීතියක් අනුගමනය කරන ලෙස ඉල්ලමින් සහභාගී වූ විරෝධතා පාගමනක් කොළඹ ජනාධිපති ලේකම් කාර්යාලය දෙසට පැමිණ තිබේ. විරෝධතාකරුවන් පෙන්වා දෙන්නේ කොරෝනා මෘත දේහ සම්බන්ධයෙන් නිකුත් කර ඇති ගැසට් නිවේදනය අනුව සියලුම දේහයන් ආදාහනය...
සීනි ආනයන කරුවන්ට අයුතු බදු සහනයක් ලබා දීමට මැදිහත් වී රජයට කෝටි දාහක පාඩුවක් සිදු කළ බවට බරපතළ බරපතළ චෝදනාවට ලක්ව සිටින සතොස සභාපති නුෂාඩ් පෙරේරා එම තනතුරින් ඉවත්කොට ප්‍රමිති ආයතනයේ සභාපති ලෙස පත් කිරීම ලංකා ලීඩ් ජාතික සංවිධාන මතය වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතාගෙන් අදහස ඔහුගේ වචනයෙන් ...
විපක්ෂ නායක ජංගම සේවය හරහා කතරගම - ගෝතමීගම ජනතාව හමුවෙමින් විපක්ෂ නායක සජිත් පේ‍්‍රමදාස මහතා පවසා සිටියේ වත්මන් ආණ්ඩුව මව්වරුන්ගේ ප‍්‍රසූත නිවාඩුවත් අහිමි කර ඇති අතර අඩු තරමේ ත‍්‍රීපෝෂ ටික දෙන්නවත් ආණ්ඩුවට නිසි වැඩපිළිවෙළක් නැති බවත්ය. එහිදී වැඩිදුරටත්...
නවතම කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තු වාර්තාවකට අනුව දිවයින ආශ්‍රිත මුහුදු ප්‍රදේශයේ පවතින ක්‍රියාකාරී වළාකුළු පද්ධතිය හේතුවෙන් නැගෙනහිර සහ ඊසාන දෙසින් වන මුහුදු ප්‍රදේශවල සුළං වේගය පැයට කිලෝමීටර 80 ක් පමණ දක්වා ඉහළ යා හැකි අතර ඒ අනුව කන්කසන්තුරේ සිට ත්‍රිකුණ...
පූජ්‍යය මැදගම ධම්මානන්ද හිමි,පූජ්‍ය කැප්පිටියාගොඩ සිරිනිමල හිමි,පූජ්‍යය කඹුරුගමුවේ වජිර හිමි, පූජ්‍යය බෙංගමුවේ නාලක හිමි, පූජ්‍යය ඇල්ලේ ගුණවංශ හිමි,පූජ්‍යය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමි,පූජ්‍යය මහාචාර්ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි,පූජ්‍යය මල්වානේ චන්...
කැලණි ධම්මික බණ්ඩාර මහතාගේ කොවිඩ් මර්ධන ඖෂධය කාලි මෑණියන්ගේ වරමකින් ලබාදුන්නේ ද නැද්ද යන නොව එහි අඩංගුව ගැන සොයා බැලීම වටිනා බවද එම ඖෂධ යොදා තමන්ගේ නිවසේ ද එම පැණිය සාදමින් සිටින බවද අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා සඳහන් කරයි. ඇතැමුන් විසින් මෙය විහිළුවක් බවට පත් කර ඇති නමුත් මී පැණි, ස...
භූ විද්‍යාඥයන් විසින් මන්නාරමේ මරිච්චකට්ටු සහ නැගෙනහිර පළාතේ එරගම යන ප්‍රදේශයන්හි අඩි තිහක් යන තුරු කිසිම කාලයක භූගත ජලය නැතැයි; තම ඉල්ලීම මත සකසා දුන් පරීක්‍ෂණ වාර්තාව රජයට භාර දුන් බව ජලසම්පාදන අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා සඳහන් කරයි. මුස්ලිම් මන්ත්‍රීවර...
මල්වතු අස්ගිරි උභය විහාර පාර්ශ්ව පෙන්වා දෙන්නේ කොවිඩ් -19 වෛරසය හේතුවෙන් මියයන පුද්ගලයන්ගේ මෘත දේහ සම්බන්ධයෙන් ගතයුතු ක්‍රියාමාර්ග සෞඛ්‍ය නීතිවලට යටත්ව ගතයුතු බවයි. සෞඛ්‍ය නීතිවලට සෑම ජාතිකයෙකුම හා ආගමිකයෙකුම එකමුතුව සහය පළකළ යුතු බව මල්වතු පාර්ශ්වයේ අනුනායක පුජ්‍ය ...
සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් නිකුත් කළ නිවේදනයක සඳහන් වන්නේ කොවිඩ් මරණ පිළිබඳ ව්‍යාජ පුවත් නිර්මාණය කිරීමෙන් වැළකී සිටින ලෙසයි. එම නිවේදනය මගින් පෙන්වා දෙන්නේ කොවිඩ් -19 වෛරසය ආසාදනයවීමෙන් මියයන පුද්ගලයින්ගේ සිරුරු සම්බන්ධයෙන් අවසන් කටයුතු සිදුකරන ආකාරය පිළිබඳ ඇතැම් දේශපාලකයින් ...
කොවිඩ්19 වෛරසය ආසාදිත මුස්ලිම් ජාතිකයන්ගේ මළ සිරුරු ආදහනය සම්බන්ධව මුලින්ම ආන්දෝලනාත්මක ප‍්‍රකාශයක් කළේ රවුෆ් හකීම් මහතාය. නමුත් අද ඒ වෙනුවෙන් වැඩිපුරම පෙනී සිටින්නේ සද්ධර්මරතනාවලිය කියවා සහජීවනය උගත් බව කියමින් වත්මන් ආණ්ඩුවේ රිෂාඞ් බදුර්දීන් බවට පත්වෙමින් සිටින අලි සබ්‍රි ...
ආදාහනය පිළිබඳ තමා ඉදිරිපත් කළ වාර්තාව පුද්ගලික එකක් නොව විද්‍යාත්මක කරුණු මත පදනම්ව සකසන ලද එකක් බව මහාචාර්‍ය මෙත්තිකා විදානගේ පවසයි. කමිටුව මුලින්ම රැස්වී තිබුනේ ජනවාරි මාසයේදී බවත් ඒ අවස්ථාවේදී මූළිකවම සලකා බලා තිබුනේ මෙම මෘත ශරීර සම්බන්ධයෙන් කටයුතු කරන පුද්ගලයින්ගේ ආරක්ෂාව පිළ...
නව ව්‍යවස්ථාවක් සම්පාදනය වන තෙක් පලාත් සභා පැවැත්වීමට තමන් තරයේම විරුද්ධ බව අමාත්‍යය රියර් අද්මිරාල් සරත් වීරසේකර මහතා අද කොළඹදී පැවැති මාධ්‍යය හමුවකදී පවසා සිටියේය. රටක පැවැතිය යුත්තේ එක් නීතියක් බව පවසන සරත් වීරසේකර මහතා පලාත් නවයකට නීති නවයක් පැවතීමෙන් රටේ ඒකීයභාවය බරපතල ල...
1977 න් පසු ආරම්භ වී මේ වන විට උච්චතම අවස්ථාවකට පත්වී ඇති මුදල් අමාත්‍යවරයාගේ අත්සනින් ආනයනකරුවන්ට ලබාදෙන බදු සහන පිළිබඳ තීන්දු ගනු ලබන්නේ අතලොස්සක් වූ නිලධාරීන් විසිනි. එම නිළධාරින් ලබා දෙන බදු සහන පිළිබඳ සොයා බැලීමේදී අනාවරණය වන්නේ අදාළ තීන්දුවලින් යම් තෝරාගත් සමාගම් කිහිපයකට පමණක් වාසි ...
නාරාහේන්පිට අභයාරාමයේදී පැවැති මාධ්‍ය හමුවක් අමතමින් පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියෝ පවසා සිටියේ පසුගිය ජනාධිපතිවරණයෙන් පසු මෙරටට දියසෙන් කුමාරයෙක් පහළ වූයේ යැයි සිතා සිටිය ද දැන් සිදුව ඇත්තේ එම දියසෙන් කුමාරයාට පුරෝහිතයන් වත් පාලනය කරන්න බැරි තත්ත්වයක් උදා වී ඇති බවයි. එහිදී ...
කොවිඩ් වසංගතයට මුහුණ දෙමින් ආර්ථික වශයෙන් නැගී සිටීම සඳහා වැදගත්වන මුලික ප්‍රතිපත්තිමය ස්ථාවරයන් සහ නිෂ්චිතව ක්‍රියාත්මක කළ යුතු උපාය මාර්ගික ප්‍රවේශයන් පිළිබඳව සවිස්තරාත්මක වාර්තාවක් මව්බිම ලංකා පදනම විසින් අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත පිළිගැන්වූ බව වාර්තාවේ.ඒ පිළ...
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...
ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තය වෙත පැනගොස් සිටින ශ්‍රී ලාංකික දෙමළ ජනතාව සඳහා පුනරුත්ථාපන කඳවුරු 19ක අලුතින් ඉදිකරන ලද නිවාස...
කොටි ත්‍රස්තවාදියෙකු වන තිලීපන් නැමැත්තා සැමරීමට නැගෙනහිර පළාතේ සිට උතුරු පළාත දක්වා රථ පෙළපාලියකින් තිලීපන්ගේ පිලිරුවක් රැගෙන යමි...
පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද‍්‍ර කුමාර් පොන්නම්බලම් මහතාට විරෝධතාකරුවන් පිරිසක් විසින් පහරදී ඇතයි වාර්තාවේ. ත් ...
විශ්‍රාමික ලුතිතන් ජනරාල් ජගත් ඩයස් මහතාගේ කැඳවුම්කාරිත්වයෙන් "මව්බිම පාවාදෙන ද්‍රෝහීන්ට කළ යුත්තේ කුමක්ද ?- මහජන විනිශ්චය ...
“ස්වරාජ්‍ය පාලනය” යන මැයින් 1911 සැප්තැම්බර් 9 වැනි දින “සිංහල බෞද්ධයා” පුවත්පතට අනගාරික ධර්මපාලතුමා ලියූ ලිපියෙන්... "ශිල්ප කර්ම...
මාළිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය අසලදී අද (17)පස්වරුවේ වෙඩි තැබීමක් සිදුව තිබේ. යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් වෙඩිතැබීම සි...
ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙන්ම සංවිධානාත්මක අපරාධ කරුවකු වන නදුන් චින්තක වික්‍රමරත්න නොහොත් හරක් ...