දේශීය පුවත්

ආර්ථික ඝාතකයෝ බරටම වැඩ!

December 27, 2020 1:33 pm | Lanka Lead News

1977 න් පසු ආරම්භ වී මේ වන විට උච්චතම අවස්ථාවකට පත්වී ඇති මුදල් අමාත්‍යවරයාගේ අත්සනින් ආනයනකරුවන්ට ලබාදෙන බදු සහන පිළිබඳ තීන්දු ගනු ලබන්නේ අතලොස්සක් වූ නිලධාරීන් විසිනි. එම නිළධාරින් ලබා දෙන බදු සහන පිළිබඳ සොයා බැලීමේදී අනාවරණය වන්නේ අදාළ තීන්දුවලින් යම් තෝරාගත් සමාගම් කිහිපයකට පමණක් වාසි අත්වී ඇති බවය. වැට් බදු සහන ලබාදීම් නිසා රජයට කෝටි 40,000 කට වැඩි බදු ආදායම් අහිමිවූ බව ආදායම් බදු කොමසාරිස්වරයා විසින්ම පිළිගෙන තිබේ. එහෙත් එම සමාගම්වලට ලබාදෙන ලද එම සහනයේ ප‍්‍රතිලාභ මහජනයාට ලැබී නැත.හිටපු සතොස ස්භාපතිවරයාගේ මැදිහත් වීමෙන් ලබා දුන්නේ යැයි වාර්තා පලවූ කි.ග‍්‍රෑම් 1 කට රු. 55 ක් වූ අතිවිශාල බදු සහනයද මහජනයාට නොලැබුණු බව පාරිභෝගික අධිකාරිය විසින්ම පිළිගෙන ඇත. මෙවැනි වූ කූට ජාවරම්කාර ආර්ථික ඝාතන නිළධාරින් කණ්ඩායමකගේ ඇර්ථික ඝාතක ක්‍රියා මාර්ග පිළිබඳව ලියැවුනු ලිපියක් පුරවැසි කොළමේ පලවේ.

ආර්ථික ඝාතකයන්ගෙන් ගැලවෙන්නේ කොහොමද?



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More