දේශීය පුවත්

නාරාහේන්පිට අභයාරාමයේදී පැවැති මාධ්‍ය හමුවක් අමතමින් පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියෝ පවසා සිටියේ පසුගිය ජනාධිපතිවරණයෙන් පසු මෙරටට දියසෙන් කුමාරයෙක් පහළ වූයේ යැයි සිතා සිටිය ද දැන් සිදුව ඇත්තේ එම දියසෙන් කුමාරයාට පුරෝහිතයන් වත් පාලනය කරන්න බැරි තත්ත්වයක් උදා වී ඇති බවයි.

එහිදී වැඩිදූරටත් අදහස් දක්වමින් ,තුනෙන් දෙකක බලයක් සහිතව මෙම ආණ්ඩුව පත් කර ගත්තේ රට හොඳ තැනකට ගෙන යාමට බලාපොරොත්තුවෙන් වුවත් අද එම විශ්වාසය පළුදු වී ඇති බවද උන්වහන්සේ පවසා සිටියහ.

“සෞභාග්‍යමත් දේශයක් ඇතිකිරීමට සියල්ලන් කැමැති වුවද කාගේ හෝ කරුමයක්, දෝෂයක් බලපෑමක් නිසා ජනතාව කලකිරීමට පත්ව සිටිනවා.එම ජනතාවගේ කලකිරීමට හේතුව නොසොයා ඉදිරි ගමනක් නැහැ.අද වන විට කිසිදු ඇමතිවරයෙකු දුරකථනයට ප‍්‍රතිචාර දක්වන්නේ නැහැ. මේ ඇමතිලාට කොරෝ්නා හැදී ඇති දැයි සැක සිතෙනවා” යැයි මාධ්‍යය හමුවේදී කියා සිටියහ.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More