ජාතික සමගි පෙරමුණේ නායක අසාද් සාලි මහතා මාධ්‍ය හමුවක් අමතමින් ප්‍රකාශ කර සිටියේ සෙම නරක් වූ විට කොවිඩ් ධනාත්මක වන අතර තාක්ෂණික කමිටුවට එය නොතේරෙන බවත් මෙරට මියගොස් ඇති කොරෝනා ආසාදිතයන් ගෙන් 120 දෙනෙකුම මුස්ලිම් ජාතිකයන් බවත්ය.
කොවිඩ් මෘත දේහ භූමදානය කළ හැකි බවට සියලු විශේෂඥයන් පවසද්දී රජය එම අවසරය ලබා නොදෙන බව ද තවදුරටත් ඔහු පවසා සිටියේය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...