නවතම කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තු වාර්තාවකට අනුව දිවයින ආශ්‍රිත මුහුදු ප්‍රදේශයේ පවතින ක්‍රියාකාරී වළාකුළු පද්ධතිය හේතුවෙන් නැගෙනහිර සහ ඊසාන දෙසින් වන මුහුදු ප්‍රදේශවල සුළං වේගය පැයට කිලෝමීටර 80 ක් පමණ දක්වා ඉහළ යා හැකි අතර ඒ අනුව කන්කසන්තුරේ සිට ත්‍රිකුණාමලය හරහා මඩකලපුව දක්වා වන මුහුදේ සුළං වේගය ද පැයට කිලෝමීටර 60 ක් පමණ දක්වා ඉහළ යා හැකිවේ.
මේ අතර උතුර, නැගෙනහිර, උතුරු මැද සහ ඌව පළාත්වලටත්, මාතලේ සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලටත් මිලිමීටර 100 ක පමණ තද වැසි ඇති විය හැකි අතර දිවයිනේ සෙසු ප්‍රදේශවලද මිලිමීටර 75 ක පමණ වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...