මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපළ වෙත ගොඩබස්වා ඇති විශේෂ ගුවන් යානයකින් යුක්‍රේනයේ සි සංචාරකයින් 185 දෙනෙකු පැමිණ ඇති බව වාර්තාවේ. සංචාරක අමාත්‍යාංශය පවසන්නේ එම සංචාරකයින් පිරිස දින 10ත් 14ත් අතර කාලයක් මෙරට රැඳී සිටීමට නියමිත බවයි.
අද (28) සිට කොවිඩ් -19 වසංගතය හමුවේ අත්හිටුවා තිබූ මෙරටට සංචාරකයින් ගෙන්වීමේ වැඩපිළිවෙළ යළි ආරම්භ වී තිබෙන බව ආරංචි මාර්ග පවසයි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...