කොවිඩ් වසංගතයට මුහුණ දෙමින් ආර්ථික වශයෙන් නැගී සිටීම සඳහා වැදගත්වන මුලික ප්‍රතිපත්තිමය ස්ථාවරයන් සහ නිෂ්චිතව ක්‍රියාත්මක කළ යුතු උපාය මාර්ගික ප්‍රවේශයන් පිළිබඳව සවිස්තරාත්මක වාර්තාවක් මව්බිම ලංකා පදනම විසින් අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත පිළිගැන්වූ බව වාර්තාවේ.ඒ පිළිබඳ ලංකා ලීඩ් වෙබ් අඩවිය වෙත අදහස් දැක්වූ ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික ප්‍රජාවේ දැවැන්තයෙකු වූ ඩී එස් අයි සමූහ ව්‍යාපාරයේ ප්‍රධානී කුලතුංග රාජපක්ෂ මහතා වැඩිදුරටත් සඳහන් කරන්නේ තමා විසින් ජනාධිපතිවරයාට භාර දුන්නේ මූලික උපාය මාර්ගික රාමුවක් හෙවත් අවම මැදිහත් වීම පිළිබඳ මඟ පෙන්වීමක් බවයි. කුලතුංග රාජපක්ෂ මහතාට අනුව ඔවුන් ඉදිරිපත් කළ අවම මැදිහත් වීම සහිත උපාය මාර්ගය හෝ අනුගමණය නොකර මේ රට වැටී තිබෙන ආර්ථික ආගාධයෙන් ගොඩ ඒමට නොහැකි බවයි.
ජනාධිපති තුමා වෙත ඉදිරිපත් කළ සම්පූර්ණ වැඩ පිළිවෙල පහතින්..
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...